sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒ වගේ පට්ට මික්ස් එකක් C එකේ තියන් ඉන්නවද පරට්ටියේ ? දැන් ඒ මික්ස් එක තියෙනවද දන්නෙත් නෑ..
    අද දුන්න එක අහල බලපන් bass අප් කරලා ගැහුවේ..
    මේ ඔෆිස් එකේ මගේ ඩෙක්ස්ටොප් එක බන්.. ගෙදර මම ගාව ඩෙක්ස්ටොප් එකක් නෑ :(
    සබ්බේ තසන්ති දණ්ඩස්ස- සබ්බේසo ජීවිතන් පියo
    අත්තානo උපමo කත්වා- න හන්‍යෙ න ඝාතයේ

    සියල්ල හිoසනයට බිය වෙති. සියල්ලටම තම ජීවිතය ප්‍රියයි

    තමා උපමා කොට අනුන්ට හින්සා නොකරන්න !!
    අනාත ජීවිත කුකුලෝහ්. නිදිමත බේරෙනවා. ඒකයි කුප්ප වැඩක් කොලේ..

    ඔපිස් එකේ වැඩකුත් නෑ. කොරන්න දේකුත්නෑ. ඔහේ ඉන්න ගමන් තමා ඔය කුප්ප අදහස ආවේ. නොදැන කරපු වරදට සමාවෙන්න අය්යේ... ඔය බ්‍රෝකන් ලින්ක් එකේ ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් ගහලා ඉමේජ් එක අප්ලෝඩ් කරලා දැම්මේ.. හූ හූ හොයාගත්තේ නෑනේ
    අන්න තොගේ @@ එක්ස්පොස් වෙලා .. LSD ටුට්ටක් බලල මගේ ඇස් වල පොට ගිහින් වගේ රෙද්ද :(
    හොදින් ඉන්නව නංගි.. හෙම්බිලිස්සාව හැදිල. අබල තබල ලාබල වෙලා තියෙන්නේ



    ගායක යෙකුට අපහාස කරන එක නොහොබිනා වැඩක් උනත් " බස් අජිත් " ගේ සින්දු නම් මට මහා අදෝනාවක් විතරමයි.....ඇඬියාවේ නිමක් නෑනේ...තාලය උනත් හැම සින්දුවෙම එක වගේ...

    දවසක් මම අලුත් ගම ඉඳන් නුවර යන්න හිතාගෙන " මාතර කොළඹ " සුඛෝපහෝගි බස් එකකට නැග්ගා...මගේ කරුමෙටද කොහෙද දාලා තිබ්බේ බස් අජිත්ගේ සින්දු...." සුදු අරලියා මල..." කියලා පටන් ගත්ත අඳෝනාවා පිටකොටුවට එනකනුත් එහෙටයි මෙහෙටයි සින්දු ටික ගියා...හොඳම දේ කියන්නෙ එතැනින් මම වැලි මඩ බස් එකකට නැග්ගා...ගම්පොළින් බැහැගන්න ලේසි නිසාවට...අනේ දෙයියනේ....මගේ කරුමෙට ඒකෙත් ඒ සින්දු ටිකමයි......

    [IMG]
    දැන් නම් සනීපයි බං.. උඹට කොහොමද..? අර ලෙඩේ හොදයිද..?
    ආ වේසි..
    බොට කොහොමද දැන්.. දැන් ගල් හොදද බන් දිය උනාද උබට අලුත් කෙල්ලක් සෙට් උනා කියලා ආරංචි උනා
    පලවෙනි දවසෙම තො වැටකෙයියා පදුරු අස්සෙ රිංගන්න ගිහින් පොලිසියටත් මාට්ටු කියලා ආරංචි උනා
    කුඩ්ඩා වගෙ ඉන්න උබත් එක්කත් කෙල්ලො යාලු වෙනවානෙ එ තරමට කොල්ලො හිග වෙඅල ලංකාවෙ


    උඹලගෙ අර හඩු ගඳය වගේද
    මෙන්න බුලට්
    ලොල් සහගතයි
    මේකට නම් රිදෙයි
  • Loading…
  • Loading…
  • Loading…