sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • English සිංදු වැඩිය අහන්නෙ නෑ බං.. ඒකයි..
    පරණම ඒවා අහනවා..
    උබලාගෙ ගෙවල් ගල ගනෙ මුල්ලෙ අයියා කෙනෙක් ඉන්නවා හැබැයි උ උබෙ හොද කියන්නෙ පොඩි කාලෙ ඉදලම උබ හොද එකාලු සමාජෙට මාර හිතවත්ලු අනික මරනෙට මගුලට අනිවා යන්න සොන්නයෙක්ලු
    Last Activity: Today 04:32 PM Current Activity: Replying to Thread ඇපකරු

    දැන් කාලෙ වේසියො ඔහොම තමයි බන්.. වාරික එක දෙක හිරවෙද්දී වාහනේ හංගල කොහෙට හරි මාරු වෙනව.. ගෙවන්නම් කියල බොක්ක දීල ගත්තට ගෙවාගන්න බැරි උනාම වෙන දේ උබ කලින් හිතන්න එපෑ.. ලිවුම් තුනක් විතර එවල නඩු දායි ලෝය කෙනෙක් එහෙම දැම්මම අල්ල ගනින්.. නැත්තම් ගෙවපිය උබේ අතින් :3
    මම ඔයාට ආදරෙ ඔයාගෙ බඩු ගල් නිසා තම්යි මෙ දවස් වල ගල් ලොඩ් එක බාන්න නාවෙ අපි නුර එලි යමු සතියකට එතකොට ඔය ගල දිය වෙයි
    :oo:
    සමාවෙන්න ඕනි ,,,
    මට අමතකවුණා උබලා දැන් පොෂ් වෙලා කියලා
    අපි නම් ඉතිං තවම පරණ විදිහමනේ ..
    ආ වෙෂි... මොකො දැන් වැඩිය පේන්න නැත්තෙ
    ♥ පෙම්වතෙකු සහ පෙම්වතියෙකු යතුරැපැදියකින් 100 mph වේගයකින් යන එක්‌තරා ගමනකි.....

    මෙහිදී...

    ♥ පෙම්වතිය : ටිකක්‌ හෙමින් යන් අනේ මම හරි බයයි
    ♥ පෙම්වතා: අයියෝ බය වෙන්න එපා..
    ♥ පෙම්වතිය : අනේ කරැණාකරල හෙමින් යමු මට බයයි.
    ♥ පෙම්වතා: හරි එහෙනම් මට ආදරෙයි කියන්න
    ♥ පෙම්වතිය: ඔව්. ම0 ඔයාට ආදරෙයි ..
    ♥ පෙම්වතා: එහෙනම් දැන් මට හාද්දක්‌ දෙන්න

    ♥ එවිට පෙම්වතිය තා පෙම්වතාට හාද්දක්‌ දෙන්ව...

    ♥ පෙම්වතා : මගේ ඔලුවෙ තියෙන මේ හෙල්මට්‌ එක ඔයා දාගන්න ඒක මට කරදරයක්‌

    ♥♥ පසුදා උදෑසන පත්ට්‌තරයෙහි , යතුරැපැදියක තිරිංග වල තිබූ දෝශයක්‌ නිසා එය අනතුරකට ලක්‌ වී ගොඩනැගිල්ලකට කඩාවැටී ඇත.
    මෙහිදී පම්වතියගේ ජීවිතය බේරී ඇත.

    ♥♥ මෙහි සැබවින්ම අනතුර වීමට සුලු මොහොතකට කලින් පෙම්වතා මෙහි තිරිංග වල ප්‍රශ්නයක්‌ තිබෙන බව වටහ ගෙන ඇති අතර එය තම පෙම්වතියට අගවා නැත.

    ♥♥ ඔහුට ආදරේයි කිය කියන්න කීවේද ඔහුව සිපගන්න කීවේද ,ඇයට හෙල්මට්‌ එක දාගන්න කීවේද ,.......

    ♥♥ සත්තකින්ම ඇගේ ජීවිතය ඔහුගේ ජීවිතයට වඩා සම කල බැවිනි...

    ♥♥ මෙය සැබෑ ආදරවන්තයකු තුල නිසැකවම ඇත.♥♥
    :oo:
    ඔව් යකොව් ,,ඇයි මොකද උබ දැන් සිංහල සිංදු අහන්නේ නැද්ද
  • Loading…
  • Loading…
  • Loading…