gayankuwait Jul 29, 2014 අනේ මන්ද බන් මටනම් ඒකිව අමතක කරන්න බෑ එතරන් බොක්කෙන් කලේ බොරුවක්ද මන්ද බන් මට තේරෙන්නේ නෑ මෙච්චරකල් මොනවත් නොකර බලන හිටියෙත් එකී නිසා බන්
අනේ මන්ද බන් මටනම් ඒකිව අමතක කරන්න බෑ එතරන් බොක්කෙන් කලේ බොරුවක්ද මන්ද බන් මට තේරෙන්නේ නෑ මෙච්චරකල් මොනවත් නොකර බලන හිටියෙත් එකී නිසා බන්
Dinushasankalpa Jul 26, 2014 අඩේ එහෙමද එහෙම නං මොකෑ... තෝ අරූට බැනලා තිබ්බෙ ඇත්තටම කියලා මං හිතුවෙ වේසි
Dinushasankalpa Jul 26, 2014 කිව්ව පමණින්ම පිළිගන්න බෑ නෙ සහෝ.. ඌ උඹ එක් කහොදින් හිටියා නෙ සෑහෙන දවසක්.. ? මොකද උනේ.. සිරාවටම තරහද...? උපන්දිනේ දවසෙ ඉදන් වත් තරහා මරහා අමතක කරලා හැමෝම එක් කහොදින් ඉමු මචෝ
කිව්ව පමණින්ම පිළිගන්න බෑ නෙ සහෝ.. ඌ උඹ එක් කහොදින් හිටියා නෙ සෑහෙන දවසක්.. ? මොකද උනේ.. සිරාවටම තරහද...? උපන්දිනේ දවසෙ ඉදන් වත් තරහා මරහා අමතක කරලා හැමෝම එක් කහොදින් ඉමු මචෝ