Recent content by sakithcp

  1. sakithcp

    ලංකාවේ සුපිරි යූටියුබ් චැනල්

    පට්ටම ට්‍රැවලර් කෙනෙක්. https://www.youtube.com/@DineshAPathum
  2. sakithcp

    Fall (2022) - Download/Stream

    Not for the faint-hearted
  3. sakithcp

    SLT Fibre අවුලක්

    Same here
  4. sakithcp

    මොකක්ද ගුපියනේ මේ TRC උන් කියන්නෙ ?

    Re-register පෝළිම. එච්චරයි අඩු!
  5. sakithcp

    ඇස් කන්ණාඩි

    Vision Care hondai.
  6. sakithcp

    PORTABLE DC MINI UPS

    Sahena kalekin me paththe ave malli. kohomada oyata? apinam shape eke rola gahan yanava. Mama me product eka order karanava.
  7. sakithcp

    PORTABLE DC MINI UPS

    Malli SLT Fiber router ekata backup karanna gannavanam mokakda honda eka? Mata link eka danna puluvanda Daraz eke?
  8. sakithcp

    අද කරන්ට් එන්නේ නෑ

    thanks mcn. apitanam thama na. Bandaragama
  9. sakithcp

    Pc ekak ganna help machanla

    mul kale gaththe Barclays. Dan sahena kaleka indala ganne Nanotek. Dekama kisi avulak une na. Nanotek warranty eka godak hondayi. Case eka genuine nam aye hithannavath deyak na.
  10. sakithcp

    Freepik Premium Free

    Ade machan. Thank you so much. Mara udavvak oya kale. 🤩🙂(y)(y)(y)
  11. sakithcp

    Freepik Premium Free

    machan puluvannam meka aran denavada? https://www.freepik.com/premium-psd/hands-using-mock-up-smartphone-worktable-with-mock-up-tablet-coffee-cup_10337106.htm#page=2&query=Computer&position=15
  12. sakithcp

    අවුරුදු 12 ගෙවලා නැහැ

    හොඳට බලන්න සැලරි ස්ලිප් එකක් අරන් ඒකේ ETF අඩු කරගෙන තියෙනවද කියලා. එහෙම අඩු කරගෙනත් ගෙවලා නැත්නම් උන් අමු වංචාවක් කරල තියෙන්නේ. සාමාන්‍යයෙන් කම්කරු දෙපාර්තමේන්තුවෙන් මේ වගේ කේස් අත අරින් නෑ. පුදුමයි මොකු කළේ නෑ කිව්වම.
  13. sakithcp

    මම ඉන්න තත්වය දැකලා තාත්තට ඇඬිලා බන්.. මට අවුට්ලෑන්ඩර් නෑ..

    උඹ ඔය හිතන විදිහත් එක්ක උඹ ඔය තත්ත්වෙ ඉන්න එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ බන්. තමන්ම තමන් ෆේල් කියලා හිතාගෙන ඉන්න කොට ආයෙ මොන දියුණුවක්ද බන්? අනික උඹ දියුණුව මනින්නේ අරන් තියෙන වාහනේ වටිනාකමෙන්නම් උඹට දියුණුව කියන එක ගොඩක් දුරයි මිත්‍රයා... ------ Post added on 1620873073