සුදු රෝස Mar 11, 2012 ඇත්තනේ ඉතින්............. මමත් යනවෝ............. අයම හම්බු වෙමුකෝ.......... ටටා මල්ලියෝ. බුදු සරණයි........ හොඳට ඉගෙන ගන්න.........
ඇත්තනේ ඉතින්............. මමත් යනවෝ............. අයම හම්බු වෙමුකෝ.......... ටටා මල්ලියෝ. බුදු සරණයි........ හොඳට ඉගෙන ගන්න.........
Dinushasankalpa Mar 11, 2012 ඇයි උඹේ සිප් එකට අහුවෙච්ච පාටිය ? මට සවාන් එකකුයි ෆැන්ටා එකකුයි දීපිය... ඩෙසට් එකට වටලප්පං... ලොල්.. මටත් පේනඩ බෑ ඕයි... ඒත් දැං ඉතිං මොනවා කරන්ඩද.. හොදම යාළුවෙකුත් ඒ වංසෙට ගියහම...
ඇයි උඹේ සිප් එකට අහුවෙච්ච පාටිය ? මට සවාන් එකකුයි ෆැන්ටා එකකුයි දීපිය... ඩෙසට් එකට වටලප්පං... ලොල්.. මටත් පේනඩ බෑ ඕයි... ඒත් දැං ඉතිං මොනවා කරන්ඩද.. හොදම යාළුවෙකුත් ඒ වංසෙට ගියහම...
Dinushasankalpa Mar 11, 2012 තෝ මුස්ලිම් නිසා තමයි මට පාටියක් දෙන් නැත්තෙ... අනික උඹ මුස්ලිම් උනේ වැරදිලා සිප් එකට අහුවෙලා කියලා කටකථාවකුත් තියෙනවා...
තෝ මුස්ලිම් නිසා තමයි මට පාටියක් දෙන් නැත්තෙ... අනික උඹ මුස්ලිම් උනේ වැරදිලා සිප් එකට අහුවෙලා කියලා කටකථාවකුත් තියෙනවා...
සුදු රෝස Mar 11, 2012 ඉතින් ඒකට මට රවපුවම හලියනවයි????? අනික ඉතින් ඕකෙ ඝාතනය කොරන්නෙයි කියල අමුතුවෙන් මුකුත් ඉතිරි වෙලා තිබ්බද????
ඉතින් ඒකට මට රවපුවම හලියනවයි????? අනික ඉතින් ඕකෙ ඝාතනය කොරන්නෙයි කියල අමුතුවෙන් මුකුත් ඉතිරි වෙලා තිබ්බද????