Recent content by sampathapg

  1. S

    TOYOTA AXIO ගැන දන්නා අය එන්න.

    AXIO Petrol Car එක අවේ මොන අවුරුද්දේ ඉඳල මොන අවුරුද්ද වෙනකන් ද? ALLION එකෙයි AXIO එකෙයි ප්‍රධාන වෙනස්කම් මොනවාද?
  2. S

    TOYOTA AXIO ගැන දන්නා අය එන්න.

    Brand New Hatchback එකකට වඩා පට්ට පරණ Sedan එකකට තමයි ආස.
  3. S

    TOYOTA AXIO ගැන දන්නා අය එන්න.

    https://ikman.lk/en/ad/toyota-axio-x-limited-2007-for-sale-gampaha-39
  4. S

    TOYOTA AXIO ගැන දන්නා අය එන්න.

    TOYOTA AXIO ගැන දන්නා අය එන්න. යාළුවනේ, TOYOTA AXIO කාර් එක ගැන ඔයාල දන්න විස්තර කියන්න. මම බලාපොරොත්තු වෙන්නේ ලක්ෂ 35 ආසන්නයේ යන Non Hybrid AXIO එකක් ගන්න. මම දන්න විදියට 2007-2009 manufactured AXIO එකක් ඒ ගාණට ගන්න පුළුවන්. AXIO එකෙත් එක එක grading තියෙනවා නේද, X Grade, G Grade, Limited වගේ...
  5. S

    ලක්ෂ 30ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම Sedan කාර් එක &#3

    ලක්ෂ 30ට අඩුවෙන් Brand New Sedan තියෙනවා කියල ඔයා හිතනවද? මම නම් හිතන්නේ නෑ. තිබුණත්, වීවා, හෝර්ලික්ස් වගේ එව්ව තමයි. යාළුවා, මම මගේ ප්‍රශ්නයට උත්තරයක් බලාපොරොත්තු වුණේ වාහන ගැන යම් අවබෝධයක් තියෙන අයගෙන්. එක යාළුවෙක් (yor-love) ප්‍රශ්නයක් අහල තිබුණ with tax or without tax කියල, ඒකට උත්තරය විදියට...
  6. S

    ලක්ෂ 30ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම Sedan කාර් එක &#3

    ලක්ෂ 30ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම Sedan කාර් එක &#3 සහෝදරවරුනි, රු. ලක්ෂ 30ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම sedan කාර් එක මොකද්ද?
  7. S

    දෝහා කටාර් වියදම්

    යාළුවනේ, මම කටාර් යන්න ඉන්නේ. නවාතැන් නම් ලැබෙනවා. එත් කෑමට දෙන්නේ QR 275 ක දීමනාවක්. ඒ මුදල කෑමට ප්‍රමාණවත් ද? දන්නා අය කියන්න. ලොකු උදව්වක්.
  8. S

    දෝහා කටාර් වියදම්

    uba Qatar da inne bro?
  9. S

    කටාර් කෑම වියදම්

    කටාර් කෑම වියදම් යාළුවනේ, මම කටාර් යන්න ඉන්නේ. නවාතැන් නම් ලැබෙනවා. එත් කෑමට දෙන්නේ QR 275 ක දීමනාවක්. ඒ මුදල කෑමට ප්‍රමාණවත් ද? දන්නා අය කියන්න. ලොකු උදව්වක්.
  10. S

    දෝහා කටාර් වියදම්

    දෝහා කටාර් වියදම් යාළුවනේ, මම කටාර් යන්න ඉන්නේ. නවාතැන් නම් ලැබෙනවා. එත් කෑමට දෙන්නේ QR 275 ක දීමනාවක්. ඒ මුදල කෑමට ප්‍රමාණවත් ද? දන්නා අය කියන්න. ලොකු උදව්වක්.
  11. S

    test

    test
  12. S

    extremelanka.com

    extremelanka.com
  13. S

    Car paint color change

    Prashnekata uththarayak hoyanna elakiriyata avilla wadak na. Me balanna meyala uththara deela thiyena vidiya. http://forum.autolanka.com/topic/17448-car-paint-color-change/