දෝහා කටාර් වියදම්

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
දෝහා කටාර් වියදම්

යාළුවනේ,
මම කටාර් යන්න ඉන්නේ. නවාතැන් නම් ලැබෙනවා. එත් කෑමට දෙන්නේ QR 275 ක දීමනාවක්. ඒ මුදල කෑමට ප්‍රමාණවත් ද? දන්නා අය කියන්න. ලොකු උදව්වක්.
 
GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    යාළුවනේ,
    මම කටාර් යන්න ඉන්නේ. නවාතැන් නම් ලැබෙනවා. එත් කෑමට දෙන්නේ QR 275 ක දීමනාවක්. ඒ මුදල කෑමට ප්‍රමාණවත් ද? දන්නා අය කියන්න. ලොකු උදව්වක්.

    යන කොම්පැනිය මොකද්ද? විස්තර හොයලා දෙන්නම්..

    එක වේලකට QR 8 - 10 අතර යනවා.. සනේයියා/ ඩෝහා වගේනම් ලංකාවේ කඩ තියනවා.. කොහොමත් QR 700 - 1000 අතර කෑමට යනවා..

    උබගේ පඩි හොදයි නම් අව්ලක් නෑ.. සාමාන්යෙන් QR 3000 අඩුම ගෙවනවා දැන්..
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    යාළුවනේ,
    මම කටාර් යන්න ඉන්නේ. නවාතැන් නම් ලැබෙනවා. එත් කෑමට දෙන්නේ QR 275 ක දීමනාවක්. ඒ මුදල කෑමට ප්‍රමාණවත් ද? දන්නා අය කියන්න. ලොකු උදව්වක්.

    සෙට් වෙලා උයාගනෙ කාපන් කඩවල් වලින් නොකා... වතුර වලට තමයි සල්ලි යන්නේ..
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    RMQ වගේ කම්පැනි වල පඩි QR 2500 විතර පටන්ගන්නේ... කෑම (ලංකාවේ කෝකියන් උයන ලංකාවේ කෑම.), හොද කාමර පහසුකම්, නොමිලේ ලොන්ඩරි පහසුකම්, වයිෆයි, ට්‍රාන්ස්පෝර්ට්, මෙඩිකල්, ඇතුළුව..
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    උඹ ඔටු හුජ්ජ බිව්වට අනික් උන්ට බොන්න බෑනෙ බං ඒකයි

    Mama Hithuwe Arabaiyata Yana Hama Ekama Otu hujja Bonna Purudu wela Yanne Kiyala. Otuwone Arabiyata Yanne.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    job ehema nadda mahathmaya :yes:

    මටත් ජොබක් නැතුව ඉන්නවා... උබ මේ මගුලක් කතාකරනවා..
    ලගදි යනවා ජොබක් බලන්නත් එක්කලා.. සෙට් උනොත් ඉතිං අනිවා ලංකාවේ උන්ට තමයි කියන්නේ..
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මටත් ජොබක් නැතුව ඉන්නවා... උබ මේ මගුලක් කතාකරනවා..
    ලගදි යනවා ජොබක් බලන්නත් එක්කලා.. සෙට් උනොත් ඉතිං අනිවා ලංකාවේ උන්ට තමයි කියන්නේ..

    Arabi Gaaniyek Set unoth matath kiyapan, Unge Thadi pukawal walata mama asai.
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    මටත් ජොබක් නැතුව ඉන්නවා... උබ මේ මගුලක් කතාකරනවා..
    ලගදි යනවා ජොබක් බලන්නත් එක්කලා.. සෙට් උනොත් ඉතිං අනිවා ලංකාවේ උන්ට තමයි කියන්නේ..

    හා හා සේම් හියර් බ්‍රෝ.. අපේ තාත්තා ඉන්නවා ඒත් ගේන්නගන්නෙ නැහැ බං
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හා හා සේම් හියර් බ්‍රෝ.. අපේ තාත්තා ඉන්නවා ඒත් ගේන්නගන්නෙ නැහැ බං

    ෆ්‍රී විසා එකක් හොයාගෙන පලයන්... හොද පඩියකට ජොබක් හොයාගන්න පුළුවන්..

    තාත්තා වැඩකරන්නේ මොන කම්පනියේද?
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    ෆ්‍රී විසා එකක් හොයාගෙන පලයන්... හොද පඩියකට ජොබක් හොයාගන්න පුළුවන්..

    තාත්තා වැඩකරන්නේ මොන කම්පනියේද?

    Sarens
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    බැරි වෙන එකක් නෑ.. ගෙරි ඉන්දියන් *සිගේ පුතාලා හින්දා තමයි ජොබ් හොයන්න අමාරු.. HR ඉන්දියන් නෙමෙයිනම් ඔකටම පනින්න පුළුවන්...

    Indian eun newey ban Pillo inne un shape. Eth eke mata hariyana jobs na ekai awla