ලක්ෂ 30ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම Sedan කාර් එක &#3

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
ලක්ෂ 30ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම Sedan කාර් එක &#3

සහෝදරවරුනි,
රු. ලක්ෂ 30ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම sedan කාර් එක මොකද්ද?

Large-38751-2020HyundaiSonata-640x354.jpg
 
sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
ඒ කියන්නේ උබ ලක්ෂ 30ට අඩුවෙන් බ්‍රෑන්ඩ් නිව් සෙඩෑන් එකක්ද හොයන්නෙ? :eek:
ලක්ෂ 30ට අඩුවෙන් Brand New Sedan තියෙනවා කියල ඔයා හිතනවද? මම නම් හිතන්නේ නෑ. තිබුණත්, වීවා, හෝර්ලික්ස් වගේ එව්ව තමයි.
යාළුවා, මම මගේ ප්‍රශ්නයට උත්තරයක් බලාපොරොත්තු වුණේ වාහන ගැන යම් අවබෝධයක් තියෙන අයගෙන්. එක යාළුවෙක් (yor-love) ප්‍රශ්නයක් අහල තිබුණ with tax or without tax කියල, ඒකට උත්තරය විදියට තමයි with tax කියල දැම්මේ.
 
Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලක්ෂ 30ට අඩුවෙන් Brand New Sedan තියෙනවා කියල ඔයා හිතනවද? මම නම් හිතන්නේ නෑ. තිබුණත්, වීවා, හෝර්ලික්ස් වගේ එව්ව තමයි.
    යාළුවා, මම මගේ ප්‍රශ්නයට උත්තරයක් බලාපොරොත්තු වුණේ වාහන ගැන යම් අවබෝධයක් තියෙන අයගෙන්. එක යාළුවෙක් (yor-love) ප්‍රශ්නයක් අහල තිබුණ with tax or without tax කියල, ඒකට උත්තරය විදියට තමයි with tax කියල දැම්මේ.

    You don't have to pay an additional tax when you buy a used vehicle because it's already paid by the first buyer. :lol::lol:
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,252
    8,261
    113
    M-Town
    Nissan N16 - 2004 (Reg)
    Honda Civic Es5 /Es1 - 2004(Reg)
    Toyota Yaris - 2007 (Reg)
    Toyota Corolla 121 - 2001 (Reg)
    Honda Insight 2009
    Mitsubishi Lancer Cs3 - 2004 (Reg)