RottenCOLT Feb 2, 2016 නියමයි. ඔයාටනම් 3d ලේසි වෙයි කර ගන්න. ග්‍රැෆික් ෆීල්ඩ් එකේ හොද ප්ලේස් එකක් හැදෙයි. good luck.
RottenCOLT Feb 2, 2016 දැන් අවුරුද්දක් විතර ඇති. නැහැ බන්. ඔය පොඩි පොඩි දේවල් බන් මම කරේ. ජොබ් එකක් තියෙනවා කිව්වා එකෙක් තාමා නැහැ හැබැයි සෙට් උනේ. මේ උබ මෝෂන් ග්‍රැෆික් කරනවානම් වීඩියෝ කෝ පයිලට් එකේ එහෙම සෙට් එක කරනවා නේද.? මොනවා හරි සයිට් එහෙම ඕනානම් කියපන් මම ඔය ටිවුට් එහෙම බලන ඒවා කීපයක් තියෙනවා.
දැන් අවුරුද්දක් විතර ඇති. නැහැ බන්. ඔය පොඩි පොඩි දේවල් බන් මම කරේ. ජොබ් එකක් තියෙනවා කිව්වා එකෙක් තාමා නැහැ හැබැයි සෙට් උනේ. මේ උබ මෝෂන් ග්‍රැෆික් කරනවානම් වීඩියෝ කෝ පයිලට් එකේ එහෙම සෙට් එක කරනවා නේද.? මොනවා හරි සයිට් එහෙම ඕනානම් කියපන් මම ඔය ටිවුට් එහෙම බලන ඒවා කීපයක් තියෙනවා.
RottenCOLT Feb 2, 2016 ඔව් බන්. මම කොස් එකක් කරා බන්. ගොඩක්ම බැහැ. cinema 4d වලට තාම අලුත්. ඔයත් ඒවාද කරන්නේ? එල තැන්ක්ස් මචන්.
ඔව් බන්. මම කොස් එකක් කරා බන්. ගොඩක්ම බැහැ. cinema 4d වලට තාම අලුත්. ඔයත් ඒවාද කරන්නේ? එල තැන්ක්ස් මචන්.
sachi911 Jan 27, 2016 fb awa welawata msg karapan machan fb eken. mama fb online awith na dan awrudu 5kin witara.
Elysium Jan 1, 2016 Wish you and your lovely family a wonderful, happy, healthy and prosperous New Year