Recent content by sandeepa5

  1. S

    ගාල්ලෙ කපල් වලට ඉන්න පුළුවන් තැන්

    ගාලු කොටුවයි ධර්ගාමපාල උද්‍යානය යි ඇරුණම ගාල්ල අවට හරි ගාල්ලෙ හරි කපල් එකකට ඉන්න පුළුවන් හෙවන තියෙන තැන් මොනවද නිදහසේ කතා කර කර ඉන්න පුළුවන් තැන්.
  2. S

    නාගරික සංවර්ධන අධිකාරි පනත

    Meke sinhala eka download karth enne English ewa
  3. S

    නාගරික සංවර්ධන අධිකාරි පනත

    අනේ තියෙන කෙනෙක් දෙන්නකෙ නාගරික සංවර්ධන අධිකාරි පනත UDA Act එක සිංහල එකක් ඕන කැම්පස් එකේ research එකකට බොහොම පිං සිද්ධ වෙන වැඩක්
  4. S

    Blood glucose meter

    Ganna tenak oone shop ekak
  5. S

    Blood glucose meter

    කොළඹ blood sugar meter එකක් ගන්න හොද තැනක් කියන්න .ලොකු උදව්වක් මගෙ යාළුවෙකුගෙ තාත්ත කෙනෙක්ට
  6. S

    Electronic වැඩ්ඩෝ එන්න

    Kawru hari oya wede goda da ganna puluwan kenek innawa da?
  7. S

    Electronic වැඩ්ඩෝ එන්න

    Thawama kenek set une ne neh, 🤔
  8. S

    Car GPS Tracker

    Digatama powee oone nam acc line ekai battery (+)line ekai ekata amunala eka battery + ekt set karala oone (-) eka battery (-) ekt set kalanam hari
  9. S

    Car GPS Tracker

    Sim ekt maasekata keeyak vitara salli daanna oone da?
  10. S

    Electronic වැඩ්ඩෝ එන්න

    SMD පාස්සන්න දන්න අය කව්ද ඉන්නේ මට තියෙනවා පින්216ක විතර ලොකු චිප් එකක් පාස්ස ගන්න දෙපෙත්ටෙහ්ම පාස්සන්න තියෙනවා චිප් එකක් මං ලග තියෙනවා පරණ එක ගලවල අලුත් එක දා ගන්න ඔඅන
  11. S

    Electronic repair Help

    vision kiyala brand ekak agent kawda dan nehe
  12. S

    Electronic repair Help

    ehema ten adui hot gun ekak thibba paliyata knowledge eka ne. ekai awla, anika ehema hoda tenak dannawa nam kiyanna
  13. S

    Electronic repair Help

    Electronic බඩු repair කරන හොද තැනක් කොළඹ අවට කොහෙද තියෙන්නෙ, හොද තැනක් කියල මම අදහස් කලේ හොද advanced repair එකක් උනත් කරන්න පුළුවන් තැනක් , කෙටින් කිව්වොත් ලැප් එකක mother board එකක් උනත් repair කරන්න පුළුවන් තැනක්,(SMD වගේ) car player එකක් තමයි repair කරන්න තියෙන්නෙ, කව්රු හරි හොද තැනක්...
  14. S

    Sweden Student Visa

    Yeah i know about him