Blood glucose meter

sandeepa5

Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    කොළඹ blood sugar meter එකක් ගන්න හොද තැනක් කියන්න .ලොකු උදව්වක් මගෙ යාළුවෙකුගෙ තාත්ත කෙනෙක්ට
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    https://www.accu-chek.co.uk/

    මීටර් වල තෝරන්න දෙයක් නෑ බන්. accu-chek එකක් ගන්න කියපන්. ස්ට්‍රිප්ස් ගණන් නැති එකක් ගන්න කියපන්
     
    • Like
    Reactions: D_Mad

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,729
    113
    ලංකාවේ.. ලංකාවේ
    oww... stips ganan nathi, ewagema individual wrap thiyana ewa nam hoday.
    mashimak 3500-5000k wenne. strips thama 40/- wage idan 100/- wage wenakan thiyenne,
    individual wrap thibbama parisarika hethu matha meter reading eka wenas wenna thiyana chance eka adu wenawa. hulan wadila / humidity ekata wage


    free style optimum, accucheck godak dena ganna ewaaaa........
    nithara badu wikinena loku shop ekakain ganin, nishpaditha dinaya aluth ekak ganna puluwan.
     
    Last edited: