ගාල්ලෙ කපල් වලට ඉන්න පුළුවන් තැන්

sandeepa5

Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    ගාලු කොටුවයි ධර්ගාමපාල උද්‍යානය යි ඇරුණම ගාල්ල අවට හරි ගාල්ලෙ හරි කපල් එකකට ඉන්න පුළුවන් හෙවන තියෙන තැන් මොනවද නිදහසේ කතා කර කර ඉන්න පුළුවන් තැන්.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ගාලු කොටුවයි ධර්ගාමපාල උද්‍යානය යි ඇරුණම ගාල්ල අවට හරි ගාල්ලෙ හරි කපල් එකකට ඉන්න පුළුවන් හෙවන තියෙන තැන් මොනවද නිදහසේ කතා කර කර ඉන්න පුළුවන් තැන්.

    bus stand eka uda
    samanala pittaniya
    waraya issaraha walking track eka
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,577
    1,649
    113
    Mahamodara puluwan. Poddak auwai. Habai heeana thanuyh thiyenawa. Jungle beach yanna epa. Nodanna than walata yanna epa. Kotuwa langa thinawa park ekak. Jatiya langa. Eka hondai.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    @aruna1 මුගෙන් අහපන් මචන් මූ හොඳ තැනක් සෙට් කරලා දෙවි​

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    ගාලු කොටුවයි ධර්ගාමපාල උද්‍යානය යි ඇරුණම ගාල්ල අවට හරි ගාල්ලෙ හරි කපල් එකකට ඉන්න පුළුවන් හෙවන තියෙන තැන් මොනවද නිදහසේ කතා කර කර ඉන්න පුළුවන් තැන්.
    ක්වීන්ස් පිල්ම් හෝල් එකේ බොක්ස් තියෙනව මහත්තයෝ
    බැල්කනි බොක්ස් හොදා :P :rofl: