HElloooowww sadun ayiyaa
නෑ අයියෙ මට ජ'පුරට ආපහු මාරුවක් හම්බ උනා දැන් ගෙදර ඉඳන් යතෑකි අවුලක් නැතුව
සඳුන්ද ඉදන් lec වලට යන්න ඔනෙ සඳුන් අයියෙ
ඔයාට කොහොමද ඉතිං
මෙ මන් දැන් නිදාගන්න යනව අද උදේ 10 පස්සෙ තමා ඇහැරෙන්නෙ
එතකං
බායි
බුදු සරාණයි

lol ahannath deyak ya..... Exams thiyenakal hitiye me paththene....
danma idanma biththara katu tikak hoyaganna oooni results enna kalinma....