බොන්න වෙන ප්‍රශ්නයක්..
ආදරේට ප්‍රශ්නයක්ද?...............
මචංලා මේකයි අවුල මමයි මගෙ gfට මාරම විදියට ආදරේ කරනවා. කෙල්ලත් මට පණ ඇරලා love:love:, වැඩේ කියන්න කෙල්ල මට වඩා ටිකක් මහතයි මම හෙන කෙට්ටුයි.මේක ආදරේට ප්‍රශ්නයක්ද??
සිරාවට අහන්නේ මට උදවු කරපල්ලා......plz nikan balala yanna epaaa