Recent content by Saranga23s

  1. Saranga23s

    threewheel driver ta sorry

    3wheel walata 40kmph wada yanna thahanam karala thiyenne onna oya wage peralenna nisai.
  2. Saranga23s

    Playboy Malaka Silva

    ඌ ආතල් ගත්තේ තොගේ බැන්කු පොතේ තියෙන සල්ලි වලින් වලින්ද ?
  3. Saranga23s

    ඔෆිස් එකේ වැඩකට හොටෙල් එකක නවතින්න වෙලා .....help

    උබට ෂුවර්ද? http://www.dailymirror.lk/103515/sri-lankans-not-welcome-a:(
  4. Saranga23s

    ඔෆිස් එකේ වැඩකට හොටෙල් එකක නවතින්න වෙලා .....help

    පිස්සුද යකෝ. අපි හෙන ලැජ්ජා බයට හැදිච්ච කොල්ලො :dull:
  5. Saranga23s

    ඔෆිස් එකේ වැඩකට හොටෙල් එකක නවතින්න වෙලා .....help

    මම මේ හොටෙල් එකක නවතින්නේ කොහොමද කියල දෙලෝ රත්වෙලා ඉන්නව, උබ මේ මගුලක් කතාකරනව. :P
  6. Saranga23s

    ඔෆිස් එකේ වැඩකට හොටෙල් එකක නවතින්න වෙලා .....help

    සල්ලි ප්‍රශ්නයක් නෑ බන්. දවසට Rs.5000කට අඩුවෙන් බිල් ගන්න පුලුවන් නම් නෝ කේස්.:rofl:
  7. Saranga23s

    ඔෆිස් එකේ වැඩකට හොටෙල් එකක නවතින්න වෙලා .....help

    ඔෆිස් එකේ වැඩකට හොටෙල් එකක නවතින්න වෙලා .....help ඔෆිස් එකේ වැඩකට කෑගල්ලේ යන්න වෙලා තියෙනවා බන්:sorry:. ඉතින් එදාට හොටෙල් එකක නවතින්න වෙන්නෙ . උබලට කිව්වම මොකද මම කවදාවත් හොටෙල් එකක ඉදල නෑ බන්:D. ඉතින් උබලට මේ ගැන අත්දැකීම් ඇතිනේ , ඉතින් මට උපදෙස් ටිකක් දීපන්කෝ කොහොමද හොඳ හොටෙල් එකක් තෝරගන්නෙ ...