ඔෆිස් එකේ වැඩකට හොටෙල් එකක නවතින්න වෙලා .....help
ඔෆිස් එකේ වැඩකට කෑගල්ලේ යන්න වෙලා තියෙනවා බන්
. ඉතින් එදාට හොටෙල් එකක නවතින්න වෙන්නෙ . උබලට කිව්වම මොකද මම කවදාවත් හොටෙල් එකක ඉදල නෑ බන්
. ඉතින් උබලට මේ ගැන අත්දැකීම් ඇතිනේ , ඉතින් මට උපදෙස් ටිකක් දීපන්කෝ කොහොමද හොඳ හොටෙල් එකක් තෝරගන්නෙ ? සල්ලි ගෙවන්නෙ ඉස්සෙල්ලද නැතිනම් හොටෙල් එකෙන් යනකොටද? ඒකෙ ඉන්නකොට කොහොමද ඉන්න ඕන? මොන වගේ ප්රශ්න වැටෙයි ද? සුද්දො ඉන්න හොටෙල් වල අපිටත් ඉන්න දෙනවද ? අද හවස ඉදන් හෙට හවස වෙනකම් හිටියොත් දවස් දෙකකට සල්ලි ගෙවන්න වෙයිද ?