ඔෆිස් එකේ වැඩකට හොටෙල් එකක නවතින්න වෙලා .....help

Saranga23s

Member
Dec 15, 2016
10
2
0
ඔෆිස් එකේ වැඩකට හොටෙල් එකක නවතින්න වෙලා .....help

ඔෆිස් එකේ වැඩකට කෑගල්ලේ යන්න වෙලා තියෙනවා බන්:sorry:. ඉතින් එදාට හොටෙල් එකක නවතින්න වෙන්නෙ . උබලට කිව්වම මොකද මම කවදාවත් හොටෙල් එකක ඉදල නෑ බන්:D. ඉතින් උබලට මේ ගැන අත්දැකීම් ඇතිනේ , ඉතින් මට උපදෙස් ටිකක් දීපන්කෝ කොහොමද හොඳ හොටෙල් එකක් තෝරගන්නෙ ? සල්ලි ගෙවන්නෙ ඉස්සෙල්ලද නැතිනම් හොටෙල් එකෙන් යනකොටද? ඒකෙ ඉන්නකොට කොහොමද ඉන්න ඕන? මොන වගේ ප්‍රශ්න වැටෙයි ද? සුද්දො ඉන්න හොටෙල් වල අපිටත් ඉන්න දෙනවද ? අද හවස ඉදන් හෙට හවස වෙනකම් හිටියොත් දවස් දෙකකට සල්ලි ගෙවන්න වෙයිද ?
 
  • Like
Reactions: BruceWayne92

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උඹට වියදම් කරන්න සල්ලි තිබ්බ නම් හොටෙල් ඕන තරම් තියේ...මෙහෙමයි නවතින කොඅ තරමක් පිලිගත්ත පොට් එකක නවතින්න බලන්න...ඔය සාමාන්‍ය ගෙස්ට් දිහා හැරිලා වත් බලන්න එපා...මොකද සමහර ඒවා අපිරිසිදුයි ගදයි කතන්දර තියේ එක එක..කෑම හොද නෑ සමහර ඒවල...නිදහසේ ඉන්න පුළුවන් රශ් එක අඩු සද්ද අඩු ප්ලේස් එකක් හොයලා නවතින්න...රුපියල් 2000 3000 වැඩිවෙයි ඉතින් රූම් එකක්....ඒත් කමක් නෑ එහෙම අත්දැකීමක් අරං බලන්න...පොඩි ආහල් එකක් තියේ ඒකෙත්
     
    Saranga23s

    Member
    Dec 15, 2016
    10
    2
    0
    ඔෆිස් එකෙන් ගෙවනව නං හොඳම එකකට යන්න තියෙන්නේ. :D

    සල්ලි ප්‍රශ්නයක් නෑ බන්. දවසට Rs.5000කට අඩුවෙන් බිල් ගන්න පුලුවන් නම් නෝ කේස්.:rofl:
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    5000 අඩුවෙන් නම් උඹ දුටුගැමුණු විශ්‍රාම ශාලාවේ නවතියන්.:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: BruceWayne92

    Saranga23s

    Member
    Dec 15, 2016
    10
    2
    0
    umba ekenuth ganak sakkuwe daganna ne hadanne :rofl:

    මම මේ හොටෙල් එකක නවතින්නේ කොහොමද කියල දෙලෝ රත්වෙලා ඉන්නව, උබ මේ මගුලක් කතාකරනව. :P
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම මේ හොටෙල් එකක නවතින්නේ කොහොමද කියල දෙලෝ රත්වෙලා ඉන්නව, උබ මේ මගුලක් කතාකරනව. :P

    5000 rs walata koheda ban hotel ara kiuwaa wage විශ්‍රාම ශාලාwak set kara ganin nuwara kittuine
     
    Saranga23s

    Member
    Dec 15, 2016
    10
    2
    0
    5000 rs walata koheda ban hotel ara kiuwaa wage විශ්‍රාම ශාලාwak set kara ganin nuwara kittuine

    පිස්සුද යකෝ. අපි හෙන ලැජ්ජා බයට හැදිච්ච කොල්ලො :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔෆිස් එකේ වැඩකට කෑගල්ලේ යන්න වෙලා තියෙනවා බන්:sorry:. ඉතින් එදාට හොටෙල් එකක නවතින්න වෙන්නෙ . උබලට කිව්වම මොකද මම කවදාවත් හොටෙල් එකක ඉදල නෑ බන්:D. ඉතින් උබලට මේ ගැන අත්දැකීම් ඇතිනේ , ඉතින් මට උපදෙස් ටිකක් දීපන්කෝ කොහොමද හොඳ හොටෙල් එකක් තෝරගන්නෙ ? සල්ලි ගෙවන්නෙ ඉස්සෙල්ලද නැතිනම් හොටෙල් එකෙන් යනකොටද? ඒකෙ ඉන්නකොට කොහොමද ඉන්න ඕන? මොන වගේ ප්‍රශ්න වැටෙයි ද? සුද්දො ඉන්න හොටෙල් වල අපිටත් ඉන්න දෙනවද ? අද හවස ඉදන් හෙට හවස වෙනකම් හිටියොත් දවස් දෙකකට සල්ලි ගෙවන්න වෙයිද ?
    හතලිස් අටේ නිදහස ලැබුනා බන්:lol::lol::lol::lol::lol: