Recent content by Saruman

  1. Saruman

    Gaadi (Children of the Sun - ගාඩි)

    මේ film එක shoot කරේ කොහොමද දන්නෙ නෑ. හුගක් තැන් තියනව කාන්තාවො උඩුකය නිරුවත්ව ඉන්න හරියටම breasts පෙන්නුවෙ නැති උනාට. අනිත් එක ඒ වල පොඩි ළමයිනුත් ඉන්නව. ඒ කියන්නෙ සම්පූර්ණයෙන්ම බාල අපචාර නෙමේද?
  2. Saruman

    Shangri-la වලත් පණුවෙක්

    https://elakiri.com/threads/%E0%B6%B4%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%92-%E0%B6%91%E0%B6%9A%E0%B6%A7-%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F-%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80-avenra-%E0%B7%84%E0%B...
  3. Saruman

    Shangri-la වලත් පණුවෙක්

    ඔහොම සීන් එකක් උනා Avenra එකේ. හැබැයි Avenra වගේ කොලිටි අඩු හොටෙල් වල පණුවො ඉන්න පුළුවන්. ඒත් මේ වගේ සුපිරි හොටෙල් එකක පණුවො ඉන්න එක ටිකක් හිතන්න වෙන දෙයක්.
  4. Saruman

    Shangri-la වලත් පණුවෙක්

    https://www.facebook.com/share/v/1NjYaBAQjh/ සිරාවටම හිතාගන්න බෑ මේ වගේ කොලිටි හොටෙල් එකක මෙහෙම වැඩක් වෙයි කියල. මේක හොටෙල් එකට මඩ ගහන්න කරන ගේමක් කියලත් හිතෙනව. උඹලට එහෙම හිතෙන්නෙ නැද්ද?
  5. Saruman

    Sysco LABS layoff ?

    sysco labs නෙමේද cake labs වලට දැන් කියන නම?
  6. Saruman

    පණුවෙක් බිරියානි එකට දමා මීගමුව Avenra හෝටලේ යකා නැටූ නිළියට විරුද්ධව නීතිමය පියවර..😇

    ඒ උනාට ඇවෙන්ර වගේ හොටෙල් එකක් තරම් උන් චාටර් වෙලා නෑ. මන් කියන්නෙ උඹල දවසක ගිහින් කාල බලපන් 5 star හොටෙල් එකකින්. ඊට පස්සෙ බලන්න මන් කියන්නෙ ඇත්ත නෙමේද කියල. උඹල මන් කියනවට ෂැන්ග්‍රිලා, කින්ස්බරි, වෝටස් එඩ්ජ්, සිනමන් ගෝල් ෆේස් වගේ හොටල් එකකින් කාල බලන්නකො. එදාට වෙනස තේරෙයි මේ ඇවෙන්ර වගේ උන් මොන...
  7. Saruman

    පණුවෙක් බිරියානි එකට දමා මීගමුව Avenra හෝටලේ යකා නැටූ නිළියට විරුද්ධව නීතිමය පියවර..😇

    අපෝ ඔයානන් 5 star හොටෙල් එකකින් ජීවිතේකට කාපු නැති එකෙක්. ඒ හොටෙල් වල කවදාවත් පනුවො ඉදල තියනවද. කවදාවත් කෑම විස වෙලා තියනවද. ඒව නියම කොලිටියට හරිම ස්ටෑන්ඩඩ් එකට කෑම සර්විසස් ඔක්කොම දෙනව. ඇවෙන්ර වගේ හොටෙල් තනිකර රසකාරක දාල සයිවර් කඩ වගේ කෑම හදන්නෙ. කෑම කාපු උන් කියනව කාල ඉවර උනාම උගුර වේලිලා වතුර...
  8. Saruman

    පණුවෙක් බිරියානි එකට දමා මීගමුව Avenra හෝටලේ යකා නැටූ නිළියට විරුද්ධව නීතිමය පියවර..😇

    ප්ලේට් එක අඩුවට දෙන හින්ද මිනිස්සු ගොන්නු වගේ ඔය ජරාව බුක් කරනව. මන් නන් කියන්නෙ ටිකක් වැඩියෙන් වියදන් කරල හරි කොළඹ 5 star හොටෙල් එකක වෙඩින් එකක් ගන්න කියල. ෂැන්ග්‍රිලා වෝටස් එඩ්ජ් වගේ හොටෙල් වල මාරම කොලිටියෙ වෙනසක් තියනව මේවගේ ඒවට වඩා.
  9. Saruman

    මහින්දට සුනාමි හොරා කියන්න කාටවත් අයිතියක් නෑ

    නඩු තීන්දුව දීල පස්සෙ එක එක ඒව කියල වැඩක් වෙන්නෙ නෑනෙ.
  10. Saruman

    මහින්දට සුනාමි හොරා කියන්න කාටවත් අයිතියක් නෑ

    මේක රාජපක්ෂලටවත් කාටවත් කඩේ යන පෝස්ට් එකක් නෙමේ. රටේ නීතිය ගැන නොදන්න දෙයක් දැනගන්නයි දාන්නෙ. මහින්ද රාජපක්ෂ සුනාමි නඩුවෙන් නිදොස් උනානෙ. එහෙම තියෙද්දි තාමත් සුනාමි හොරා සුනාමි හොරා කියන එක අධිකරණයට කරන අපහාසයක් නෙමේද?
  11. Saruman

    මීගමුවෙ ඇවෙන්රා ගාඩ්න් එකේ සල්ලි..

    ඇවෙන්ර කියන්නෙ මහ ලොකු හොටෙල් එකක් නෙමේ බන්. වෙඩින් ගත්තු උන් දන්නව කොච්චට චොරද කියල. දැන් උන් ට වෙඩින් නැති හින්ද පට්ට අඩුවට ප්ලේට් දෙනව.
  12. Saruman

    Shangri-la wedding

    පිස්සුද යකෝ ඔය ගානට කොහෙද Shangri-la එකේ දෙන්නෙ. Colombo 5 star hotels වලිනුත් උපරිම ගනන් යන්නෙ Shangri-la එකේ තමා. මන් හිතන්නෙ Cinnamon Life, ITC අරුනු කොට.
  13. Saruman

    Shangri-la wedding

  14. Saruman

    Shangri-la wedding

    15,000 - 16,000 වෙයි අවම ප්ලේට් එක. හැබැයි ඒ ගානට සුපිරි කෑම ටිකක් සහ සර්විස් එකක් දෙනව අනිත් හොටෙල් එකකටවත් හැරෙන්න බෑ මුන් එක්ක.