Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About


  • මුස්තාපා....මුස්තාපා....
    Don't worry මුස්තාපා.... :lol:
    මේ ඉන්නේ අනිත් එක්කෙනා :growl::growl:
    නිදා ගන්නේ නැද්ද :angry::angry:
    දැන් ඔයත් නිදි මරණවද :frown::frown::frown:
    ඔයත් දැන් ඔෆිස් එකේද ඉන්නේ :confused::confused::confused: ආහ්...
    ඒක නෙමේ අය්යේ මම යනවා :D:D
    හොඳටම රෑ වෙලා :yes::yes::yes:
    සුභ රාත්‍රියක් එලි වෙනකම් ඉන්නවානම් සුභ උදෑසනක්
    ;);););)

    තෙරුවන් සරණයි
    :):):)

    ( පරිස්සමෙන් )
    චූ කරලා නිදන්න
    :P :P :P
    :D:):D
    ඔයාගෙ ඇවටා එකයි ඒකෙ තියෙන වචන ටික දැක්කාම මගේ හිතත් මෙව්ව වෙලා ගියා මෙයා.
    ඔයාගෙ ඇවටා එකයි ඒකෙ තියෙන වචන ටික දැක්කාම මගේ හිතත් මෙව්ව වෙලා ගියා මෙයා..
    මං කියපු දේවල් ඇයි මටම කියන්නෙ ? ආයෙ උඹගෙ රේඩියෝ ශෝ අහන්න එපාද ?
    එහෙනං ඉතින් එන්නෙ නැතුව තමයි ඉන්න වෙන්නෙ :)
    අද ෂෝ එක සිරා ආ. :) හැබැයි ආපහු මෙච්චර සැරට කරන්න එපා ආ :P
    වැඩ කරන ගමන් හිටියෙ අයියෙ.. දැනුයි ඉවර උනේ.. :(
  • Loading…
  • Loading…
  • Loading…