Captain ජැක් ස්පැරෝ Dec 27, 2011 එළනේ මචෝ සැස්ලීටෝ..... ඔන්න මාත් සුභ පතනවෝ...... තව සතියකින් මචෝ.......... 3000 ත් ගහපියෝ.........
cha_sl Dec 26, 2011 "සුපිරි කවි ටිකක්" දැකලා අදට දවස් තුනයි එදා ඉඳල අද වෙනකන් රැදුනේ එකම තැනයි දෙදාහ සමරන්න ලැබුන එකම මගේ පිනයි ඇහැක් වගේ රැකගමු අපි මේක අපේ පනයි
"සුපිරි කවි ටිකක්" දැකලා අදට දවස් තුනයි එදා ඉඳල අද වෙනකන් රැදුනේ එකම තැනයි දෙදාහ සමරන්න ලැබුන එකම මගේ පිනයි ඇහැක් වගේ රැකගමු අපි මේක අපේ පනයි
dath kimbula Dec 26, 2011 දෙව් සමිදුන් ඉපදුනු මේ දුරුතු මසේ සිත සතුටින් ඉන්නට ලැබෙනා මාසේ වීලා හොදින් සාමය ඔබ සැමට මෙසේ සුබ නත්තලක් වේවා සුහදයනි මෙසේ!!!
දෙව් සමිදුන් ඉපදුනු මේ දුරුතු මසේ සිත සතුටින් ඉන්නට ලැබෙනා මාසේ වීලා හොදින් සාමය ඔබ සැමට මෙසේ සුබ නත්තලක් වේවා සුහදයනි මෙසේ!!!
hamesh Dec 25, 2011 ලෑබුවා වූ මේ සුබ නත්තල කිරි ඉතිරේවා සස්ලිට්ටෝ උඹට මව මතක් වෙලා දාපු විශ් එකට තුති පුදමි මුළු හදෙන්ම මම උඹට
ලෑබුවා වූ මේ සුබ නත්තල කිරි ඉතිරේවා සස්ලිට්ටෝ උඹට මව මතක් වෙලා දාපු විශ් එකට තුති පුදමි මුළු හදෙන්ම මම උඹට
name-X Dec 25, 2011 A very Merry Christmas and a Healthy and Happy New Year to you and your family!!!!
sasliit Dec 20, 2011 gindara adata nawathimu,,,,, ube kawinam patta..... sira kawi ennanam... anith petten siraa kawiyek inna oni.... nethnam apith nikan ohe kawi daaanawa.... ube kawi gindara matanam kata uttarane weldone bro.
gindara adata nawathimu,,,,, ube kawinam patta..... sira kawi ennanam... anith petten siraa kawiyek inna oni.... nethnam apith nikan ohe kawi daaanawa.... ube kawi gindara matanam kata uttarane weldone bro.
Freezii Dec 20, 2011 Elakiri brooooo..... meka daala kohe yannada ban..... ok machaaaaa man heta tikak kalin ennan valiyak daaganna.... thawa kattiya set karaganna one ban mekata.
Elakiri brooooo..... meka daala kohe yannada ban..... ok machaaaaa man heta tikak kalin ennan valiyak daaganna.... thawa kattiya set karaganna one ban mekata.
sasliit Dec 20, 2011 kawi oni ne nangi hoda kawi walata reputation and eply ethi.... ethakotai apitath kik ekak enne.... freesi ekka oyath enna.... kawi walata wada amma appawath age karanne nethi ape kawi kauruhari age karana ekai apita watinne hodeeeee......
kawi oni ne nangi hoda kawi walata reputation and eply ethi.... ethakotai apitath kik ekak enne.... freesi ekka oyath enna.... kawi walata wada amma appawath age karanne nethi ape kawi kauruhari age karana ekai apita watinne hodeeeee......
niki771 Dec 20, 2011 weekend witharai aiye e welawata enna puluwan wenne.. mama nathi unata freezii nam ei.. kohomath mama awa kiyala wadak naa ne... mama kavi daanne naa ne... aiyooo mama owa ganan ganne na... hehe no awul... ammoohhh kavi kiyannama bari ekkenane..
weekend witharai aiye e welawata enna puluwan wenne.. mama nathi unata freezii nam ei.. kohomath mama awa kiyala wadak naa ne... mama kavi daanne naa ne... aiyooo mama owa ganan ganne na... hehe no awul... ammoohhh kavi kiyannama bari ekkenane..