Recent content by SathsaraVihanga

  1. S

    Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

    මූ නම් පුදුම කුහකයෙක්.මූ හදන්නෙ අනිත් එවුන් යූස් කරන මෙතර්ඩ් කපටි කමින් අල්ලගන්න.ඒ උනාට ඌ දන්න ඒවා එකක්වත් කියල දෙන්නෙ නෑ.මම අච්චර හෙව්වා මෙච්චර හෙව්වා කිය කිය අනිත් එවුන්ට ආතල් දෙනවා.ටිකක් කියල දියන් කිව්වම ෂේප් එකේ ඔලුව පුකේ ගහගන්නවා.අර යූටියුබ් ඇඩ්සෙන්ස් ත්‍රෙඩ් එකක ලින්ක් එකක් මූ ම මෙතන දාල...
  2. S

    ඇෆිලේට් මාර්කටින් වලට සයිට් එකක් හදල දෙන&#3530

    කෝ බන් උඹල නැද්ද කවුරැවත්
  3. S

    ඇෆිලේට් මාර්කටින් වලට සයිට් එකක් හදල දෙන&#3530

    මචං උඹේ වැඩේ කරල ඉවරද.දැන් අර්නිං පටන් අරන්ද තියන්නෙ. අප්ඩේට් එකක් දාපන්කො.මටත් වැඩක් කරගන්න ඕන. වැඩේ හොදට කලා නම් කන්ටැක් කරල දීපන්කො මචං මේ සයිට් එක දැන් වැඩ නෑනෙ බන්.උඹේ වැඩේ කරගත්ත ද. මටත් වැඩක් කරගන්න ඕන.වැඩේ හොදට කලා නම් කන්ටැක් කරල දීපන්කො
  4. S

    සිංහල සයිට් එකකින් මුදල් උපයන්න පුළුවන්ද

    මම නම් හිත්නෙ මේක බොරැවක්.මේ ඌම දාගන්න කමෙන්ට්ස්.මම දැක්ක දැන් ටික කාලෙකට උඩදි මූ දාල තිබුන $1000 අභියෝගයක් කියල.ඒ මුගේ ටාගට් එක මිසක් අනිත් අයට $1000අරන් දෙන එකක් නොවන බව මේ ත්‍රෙඩ් එකෙන්ම පැහැදිලි නේද. අනිත් කාරණය ඇත්තටම අවංකවම අනිත් අයව ගොඩ දාන්න අදහසක් තියෙන එකෙක්නම් ඔය කියන මාර්කටින්...
  5. S

    පියුයුරු පොඩි අයි ලංකාවේ කෙල්ලන්ගේ

    මූ නම් බඩු කාපරයෙක් ද කොහෙද.දැන් කීවෙනි එකද අදින්නෙ කියපන්
  6. S

    Pitakotuwa | Pettah Hacks

    බෝම්බයක් වත් හදන්නද යන්නෙ:D:D
  7. S

    Pitakotuwa | Pettah Hacks

    CD/DVD එහෙම කොයි හරියෙද තියන්නෙ
  8. S

    මම පොඩි බිස්නස් එකක් පටන්ගන්න හිතුවා.අදහ&#3523

    ඔව් බන්.තාම ලංකාවෙ අපි හිතන තරම් අන්තර්ජාලයෙන් ප්‍රයෝජන ගන්න අය නෑ.කෝ කට්ටියගෙ අදහස් උපදෙස් දෙන්නකො
  9. S

    මම පොඩි බිස්නස් එකක් පටන්ගන්න හිතුවා.අදහ&#3523

    එහෙනම් බන් ඔය තියන කඩ ටික වැහෙන්න එපැයි අගේට බිස්නස් කරගෙන ඉන්නෙ උන්
  10. S

    මම පොඩි බිස්නස් එකක් පටන්ගන්න හිතුවා.අදහ&#3523

    මම පොඩි බිස්නස් එකක් පටන්ගන්න හිතුවා.අදහ&#3523 මචං මම පොඩි බිස්නස් එකක් පටන්ගන්න හිතුවා.මේ ගැන දන්න අය උපදෙස් ටිකක් දෙන්න. මෙන්න මේකයි වැඩේ.නෙට් එකේ තියන ටියුටෝරියල්ස් ටිකක් බාල DVD වලට ගහල CD/DVD විකුණන්න තියෙන කඩ ටිකකට දාන්න හැදුවෙ.Lynda,tutsplus වගේ ඒවයෙ ටොරන්ට් තමයි ගන්න හිතුවෙ (ඉල්ලීගල්...
  11. S

    පරණ පරිගණක උපාංග/ජංගම දුරකථන උපාංග අවශ්‍&#3514

    පරණ පරිගණක උපාංග/ජංගම දුරකථන උපාංග අවශ්‍&#3514 පරණ පරිගණක සහ ජංගම දුරකථන මදර්බෝඩ් අවශ්‍යකර ඇත.කුණු ගොඩවල් අයින් කරන්නඕන අය ඉන්නවානම් PM කරන්න.(කිසිසේත්ම භාවිතා කල නොහැකි ඒවා පමණි) 1.VGA කාඩ් 2.සවුන්ඩ් කාඩ් 3.මදර් බෝඩ් 4.රැම් කාඩ් 5. ජංගම දුරකථන බෝඩ් මේ ජාති අවශ්‍ය කර ඇත.
  12. S

    වෛද්‍ය උපදේසයක් ඕන

    තෑන්ක්ස් අදහස් දීපු සේරටම
  13. S

    වෛද්‍ය උපදේසයක් ඕන

    මේක තමයි මචං දීල තිබුන රිසල්ට්එක
  14. S

    වෛද්‍ය උපදේසයක් ඕන

    ප්‍රෙග්නන්ට් වෙන්න කලින්ද බන් ඩොකෙක් චැනල් කරන්න ඕන. කොළඹ අවට හොද ඩොකෙක් කියපන්කො. බබාට මොනවගේ බලපෑමක් වෙන්න පුලුවන්ද මචං.