පරණ පරිගණක සහ ජංගම දුරකථන මදර්බෝඩ් අවශ්‍යකර ඇත.කුණු ගොඩවල් අයින් කරන්නඕන අය ඉන්නවානම් PM කරන්න.(කිසිසේත්ම භාවිතා කල නොහැකි ඒවා පමණි)
1.VGA කාඩ්
2.සවුන්ඩ් කාඩ්
3.මදර් බෝඩ්
4.රැම් කාඩ්
5. ජංගම දුරකථන බෝඩ්
මේ ජාති අවශ්‍ය කර ඇත.
Eka eka Jathiyata Uba Gewana Ganath Kiyapan..
ඇත්තටම මේවයෙ රත්තරන් තියෙනවාද බන්.ඒවා පිරිසිදු රත්තරන්ද.වටින ජුවලරි හදන්න එහෙම පාවිච්චි කරන්න පුලුවන් මට්ටමේ තියෙනවාද.ග්‍රෑම් එකක් ගන්න මේ වගේ බෝඩ් ටොන් එකක් විතර ඕන වෙයි මයෙ හිතේ.raththaran hoyanawada



ඇත්තටම මේවයෙ රත්තරන් තියෙනවාද බන්.ඒවා පිරිසිදු රත්තරන්ද.වටින ජුවලරි හදන්න එහෙම පාවිච්චි කරන්න පුලුවන් මට්ටමේ තියෙනවාද.ග්‍රෑම් එකක් ගන්න මේ වගේ බෝඩ් ටොන් එකක් විතර ඕන වෙයි මයෙ හිතේ.
තියෙනවා මචන්, ඒක බොර්ඩ් එක අනුව වෙනස් වෙනවා..
චිප් ඇතුලේ..එහෙම තියෙන ප්‍රමාන වෙනස්