මම පොඩි බිස්නස් එකක් පටන්ගන්න හිතුවා.අදහස
මචං මම පොඩි බිස්නස් එකක් පටන්ගන්න හිතුවා.මේ ගැන දන්න අය උපදෙස් ටිකක් දෙන්න.
මෙන්න මේකයි වැඩේ.නෙට් එකේ තියන ටියුටෝරියල්ස් ටිකක් බාල DVD වලට ගහල CD/DVD විකුණන්න තියෙන කඩ ටිකකට දාන්න හැදුවෙ.Lynda,tutsplus වගේ ඒවයෙ ටොරන්ට් තමයි ගන්න හිතුවෙ (ඉල්ලීගල් තමයි බන් ඒක දන්නවා).තව සොෆ්ට්වෙයාර්ස් ටීවී සීරීස් කාටුන් වගේ ඒවත් ටිකක් ට්රයි කරල බලනවා.කට්ටිය මොකද හිතන්නෙ මේ ගැන.කඩකාරයො මේව මාකට් කරන්න කැමතිවෙයිද.හොද ඉල්ලුමක් තියෙයිද මේවට. DVD/CDඑකක් කීය ගානෙ දෙන්න පුලුවන් වෙයිද මේන්න මේ වගේ දේවල් ගැන අදහසක් දෙන්නකො. ආ.... තව දෙයක් අමතක උනා. DVD/CD, එතකොට මේව දාන කේසින් එහෙම අඩුවට ගන්න පුලුවන් තැන් එහෙම දන්නවනම් කියන්න.