Recent content by saw1993

  1. saw1993

    ඔන්න අන්තිමට ග්‍රීන් ලයිනුත් ආවා

    ඔන්න Pixel 7 Pro එක use කරලා මාස 20කට පස්සේ මගේ experience එක share කරන්න හිතුණා. මම Pixel එකක් ගන්න බලද්දි මුලින් Pixel 8 එකක් ගන්න try කළා. හැබැයි ඒ කාලේ forums වල Pixel 8 වල green line issue ගැන තිබ්බා. Pixel 7 Pro එක ගැන ඒ වගේ ලොකු issue එකක් forums වල දැක්කේ නැති නිසා, 7 Pro එක ගන්න...
  2. saw1993

    Life Advice එකක් ඕනෙ. Serious.

    කෙල්ල පොලවෙ පය ගහල තමන්ට තියනදේ පිරිමහගෙන ගේමක් ගහන්න උඹ එක්ක සෙට් නම් බැදපන්. aurudu 7k hodatama athi eka therum ganna.
  3. saw1993

    Car Park එකේ Car එක හොයාගන් අමාරු වෙනවට තියෙන Solutionsමොනවද?

    Lankawe nam parking slot eke ira madin nawaththala yanna. enakota facebook eke kamathi kamathi angles wala photo dala thiyei hoyagannalesi . Car eke Android player ekak thynea nam google maps walin location always sharing on krnna perosnal email ekta. Google maps walata giyama last online...
  4. saw1993

    Solar CCTV මොකක්ද හොද?

    මේකයි වැඩේ, ඉඩමක් තියනවා, එකේ කරන්ට්, වයිෆයි මොකුත් නෑ. CCTV එකක් හයි කරන්න ඕන . මොකක් හරි හෝධ brand එකක් model එකක් තියෙනවද? Recommend කරන්න පුළුවන්? කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ස්තූතියි!
  5. saw1993

    IT career fucked?

    aswasumata apply krmu
  6. saw1993

    Cheapest Hosting for Static Website

    Static nam GitHub pages Wala hari firebase hosting Wala host krnna.
  7. saw1993

    FMRadio.lk - මේ සයිට් එකත් නරකම නෑ හැබැයි

    මේක සුපිරි , super simple
  8. saw1993

    ඩෙංගු හැදුණහම ගස්ලබු කොළ යුෂ දෙන්න ඵපා..වකුගඩු ඉවරයි..❌

    meken eka deyai ganna puluwan , eka ekkena kiyana dewal krnna epa yaluwane , hoyala balala wada karanna yaluwane .
  9. saw1993

    අඩෝ පිට්ටනිය මැද්දෙ එකෙක්ට හාර්ට් ඇටෑක් එකක් හැදිලා මැරිලා වැටෙනවා 😧😧

    Diet control + Excercises + medicines walin api hithagena hitiyata leda control krgana inna puluwan kiyala , ita eha karma yanthranayak thiyanawa wage. Modern medicines walata ahu wenne nathi kotasak