1. saw1993

    Visual Basic 6 in the browser (vibe coded)

    Maru eka , TFS a
  2. saw1993

    එදා රෑ film එක බැලුවා

    Maru film eka ,
  3. saw1993

    VB6 කලා මතකද?

    Ammo VB6 eka e kale schole pc wala thibba. oken issra karapu ewa . e kale Web Socket gana danne na , scole computer wala LAN eke eka folder ekak hadala eka share krla hama pc ekenma same exe eka run wenna dunna. e exe ekath ekkama txt file ekakuth dala app eka 10 seconds walin read krnna damma...
  4. saw1993

    📱📞📲 TRCSL නැති ෆෝන් එකක් ගන්නයි යන්නෙ

    math eka thamai baluwe TRCSL nathi ewa 100k wage aduwen ynne . ban kale naththm echcharai
  5. saw1993

    Iphone 17e eka hodaida?

    Ehemada math 7 pro eka gannkota aulk thibbema na, dan Android 17 awa vithrai dan hamathanama greenline
  6. saw1993

    Iphone 17e eka hodaida?

    Samsung Green line neda? Pixel eketh Green line awa ekai aluth ekak baluwe :shocked::shocked::baffled::baffled: :nerd::nerd:
  7. saw1993

    Iphone 17e eka hodaida?

    Guys , Iphone 17e eka hodaida? Photo gahanne na, Battery eka ehema aulak nadda? TRCSL nathi brandnew ekak ganna baluwe , naththam 100k wage wadi wenwane . mokada adahasa?
  8. saw1993

    ඔන්න අන්තිමට ග්‍රීන් ලයිනුත් ආවා

    ඔන්න Pixel 7 Pro එක use කරලා මාස 20කට පස්සේ මගේ experience එක share කරන්න හිතුණා. මම Pixel එකක් ගන්න බලද්දි මුලින් Pixel 8 එකක් ගන්න try කළා. හැබැයි ඒ කාලේ forums වල Pixel 8 වල green line issue ගැන තිබ්බා. Pixel 7 Pro එක ගැන ඒ වගේ ලොකු issue එකක් forums වල දැක්කේ නැති නිසා, 7 Pro එක ගන්න...
  9. saw1993

    Life Advice එකක් ඕනෙ. Serious.

    කෙල්ල පොලවෙ පය ගහල තමන්ට තියනදේ පිරිමහගෙන ගේමක් ගහන්න උඹ එක්ක සෙට් නම් බැදපන්. aurudu 7k hodatama athi eka therum ganna.
  10. saw1993

    Car Park එකේ Car එක හොයාගන් අමාරු වෙනවට තියෙන Solutionsමොනවද?

    Lankawe nam parking slot eke ira madin nawaththala yanna. enakota facebook eke kamathi kamathi angles wala photo dala thiyei hoyagannalesi . Car eke Android player ekak thynea nam google maps walin location always sharing on krnna perosnal email ekta. Google maps walata giyama last online...
  11. saw1993

    Solar CCTV මොකක්ද හොද?

    මේකයි වැඩේ, ඉඩමක් තියනවා, එකේ කරන්ට්, වයිෆයි මොකුත් නෑ. CCTV එකක් හයි කරන්න ඕන . මොකක් හරි හෝධ brand එකක් model එකක් තියෙනවද? Recommend කරන්න පුළුවන්? කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ස්තූතියි!
  12. saw1993

    IT career fucked?

    aswasumata apply krmu
  13. saw1993

    Cheapest Hosting for Static Website

    Static nam GitHub pages Wala hari firebase hosting Wala host krnna.

    No contents