1. S

    Shopify කරන එවුන්

    මචන් webex pay and payhere, shopify වල පෙන්නනවද ?
  2. S

    Shopify කරන එවුන්

    Shopify එකේ product sell කරන එවුන් කවුද ඉන්නේ ? මම අවුරුදු කිහිපයකට කලින් site එකක් එහෙම හදල monthly fee එහෙම ගෙවල පටන් ගත්ත, නමුත් payment method ලංකාවට support නැති හින්ද නවත්තන්න වුනා. දැන් Shopify වල ලංකාවට support කරන payment method තියෙනවද ?
  3. S

    උබලා Shopifyවල ඩ්‍රොප්ශිපින් කරනවා නම්

    මම capital එකක් දාලා පටන් ගත්තා. මාස 4 ක් site optimization, klaviyo, SEO optimization කරලා අන්තිමට FB and Google ad campaign කලා නමුත් වෙච්ච මහන්සියට කිසිම ලාභයක් ලැබුනේ නෑ. මම දකින ලොකුම drawback එක තමයි ලංකාවේ අපිට credit card payment option එකක් දෙන්න බැරි කම (සල්ලි දීලා bank එකකින් payment...
  4. S

    IC MARKET

    Thanks machan.
  5. S

    IC MARKET

    Ahhh, Thanks for this information. එතකොට මම Real Account එකෙන් trade කරන්න ගියොත්ලැ 500:1 ලැවරේජ් එක ලැබෙන්නේ නැද්ද ? 30:1 ලැවරේජ් එකක්ද හම්බ වෙන්නේ?
  6. S

    IC MARKET

    IC Markets eke MT4 wala currency pairs trade karanakota error ekak awaa "no-rights" kiyala Support eka contact karala check kalal, un kiyanawa Symbol chart eke bottom wala thiyenawa .a walin finish wena currency pair witharak trade karanna kiyala example EURUSD.a AUDUSD.a mokakda mee seen eka
  7. S

    IC MARKET

    Thanks friends
  8. S

    IC MARKET

    IC Market den Sri Lanka support karanne naa neda den honda Forex Brokersla kauda
  9. S

    Shopify Expert

    Thanks for your all guides. This is really help
  10. S

    Shopify Expert

    Shopify Store එකක payment method set කරද්දි අපිට තියෙන එකම option එක Paypal විතරයි නේද (2checkout එක ටිකක් අමාරැයි නේ ගන්න). අපිට බැරිද payoneer එකෙන් දෙන bank account එක add කරලා Credit Card payment add කර ගන්න ? එහෙම කරපු කෙනෙක් ඉන්නවනම් කියන්න එහෙමත් නැත්තම් වෙන ක්‍රමයකින් credit card...
  11. S

    Shopify Shop උදව්වක්

    Shopify shop තියෙන කෙනෙක්ගෙන් උදව්වක් ඕනේ Shopify shop එකේ payment method එක විදිහට paypal වලට අමතරව direct credit card payment set කරන්න පුලුවන්ද. Sri Lanka වලට. Alternative Payment method වල එහෙම option එකක් නෑ. තියෙන්නේ paysera වගේ ඒවා. දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න.
  12. S

    Ganga Dige

    Jackson ge GANGA DIGE video tika hoyaganna thenak thiyenawada ? You tube eke thibba okkoma mee yakku delete karala
  13. S

    Dating in Freelancer.com

  14. S

    Retirement plan එකක්?

    I heard Ceylinco Life going to intrduce Great Retirement plan on this October. Wait and check.
  15. S

    Withdraw puluwan Paypal ekak..

    Now they not allow directly withdraw to the HNB card hence Bank account.