Recent content by Scooby-Doo

  1. Scooby-Doo

    හවුසින් ලෝන් 😑

    ගෙදර හදන්ඩ නෙවේ බං . නිකං ඉඩමක් තියනවා තව ගෙයක් හදන්න කියලා බැලුව් රෙන්ට් කරන්න. ඉස්සරහට ජොබ් බිස්නස් ශුවර් නෑ..😑. ගෙවල් හද්න එකත් ලේසි නෑ.. ඒත් අනික් දේකට සල්ලි යටකරනවට වඩා මේ කාලේ හැදුවොත් ඉස්සරහට ලොකු පාඩුවක් නෑ
  2. Scooby-Doo

    හවුසින් ලෝන් 😑

    මේ දවස් වල ලංකාවේ අඩුම හවුසින් ලෝන් රේට් එක තියෙන්නේ මොන බැංකුවෙද මචන්ලා.. ලක්ෂ 40ක් වගේ ගන්න ඕන.
  3. Scooby-Doo

    වින්ඩොව්ස් 10හෙලුප්...😁

    මචන්ලා මට ෆ්‍රී වින්ඩොව්ස් 10 ඩඩවුන්ලෝඩ් කරගන්න තැනක් දියල්ලකෝ. අර මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන් ඩවුන්ලෝඩ් වෙන එක ඩවුන්ලෝඩ් කලා බැලින්නම් ඔක්කොම ඉන්ස්ටෝල් උනාට පස්සේ රෙජිස්ටර් කරන්න ඉල්ලනවා මෙලෝ සෙද්දක් කරන්න බෑ එතනින් එහාට නොයා. මට ලින්ක් එකක් දියල්ලකෝ ෆ්‍රී එකක් ක්‍රැක් එකත් එක්ක.😑 අසූස් ලැප්...
  4. Scooby-Doo

    Panda cross help

    ඉස්සර මචං මයික්‍රො එකෙන් පට්ට දත් ගැලවිල්ලක් ගලවලා තියනවා. පස්සේ තමා පිට උන් බඩු ගෙන්වන්න පටන් අරන් තියෙන්නේ. එතකම් උන් ඔය වගේ තමා විකිනුවා කියන්නේ වීදුරුව හොයන් ගියොත් දොරක් තමා දෙන්නේ
  5. Scooby-Doo

    Panda cross help

    ඔව් මචන් කම්පැනියෙන් දිගටම මේ වාහනේ ගෙනාවනම් සමහර විට පාට්ස් මීට වඩා මිල අඩුවෙන්න තිබ්බා. අවුරුදු අටක් වගේ කරලා එකපාර නවත්තලා දැම්මානේ. ඇල්ටෝ බඩු ගනන් අඩු පට්ට වාහන තොගයක් තියනවනේ . මේකෙ ඩුවල් එයාබෑග් ABS eps ps වගේ ඔප්ෂන් ඔක්කොම එනවනේ. අනික ඇල්ටො එකට වඩා ඇතුල සහ වාහනේ පට්ට ලුක් එකක් තියෙන්නේ
  6. Scooby-Doo

    Panda cross help

    සිරා මචං පාට්ස් අවුල සහ කොම්පැනියේ අවුල නොවෙන්න මේක පට්ට වාහනයක්. මගේ යාලුවෙක් ලග තියනවා මම කීප සැරයක් ඩ්‍රයිව් කලා . සුපිරි පිකප් එකක් සහ හැන්ඩ්ලිං වාහනේ. පොර නම් ජපන් සීට් දෙකක් තියලා නිසා සැප පහසුව උපරිම තියනවා. මිනිහත් පොඩි වැඩකට කොම්පැනි කතා කරලා මාස ගානක් රස්තියාදු කලා කිව්වා අන්තිමට...
  7. Scooby-Doo

    Panda cross help

    මචංලා පැන්ඩා ක්‍රොස් එක ගැන මොකද හිතන්නේ. ඇල්ටෝ එකට වඩා පෙනුම සහ ආරක්ෂාවක් නම් පේනවා. මේවට ඉස්සරහට පාට්ස් එහෙම තියෙයිද. මේ වාහනේ ගැන දන්න අය පොඩ්ඩක් ව්ස්තර කියපල්ලකෝ
  8. Scooby-Doo

    ලීසිං හෙල්ප් එකක්

    2012 වාහනේකට ලීසිං එකක් දාන්න අඩුම රේට් එක තියන කම්පැනි එක කියපල්ලා මචං..
  9. Scooby-Doo

    Kandy highway project

    මේකේ කවුරු හරි ඉන්නවද මචං කැන්ඩි හයි වේ ප්‍රජෙක්ට් එකේ වැඩ කරන. ඒකේ නුවරට එන ලයින් එක ගලගෙදරින් ඉවර කරලා කුරුණෑගල නුවර ප්‍රාධන පාරට සම්බන්ධ කරනවා කියන්නේ ඇත්තක්ද. ඕක කවද්ද බං හදලා ඉවර කරන්නේ
  10. Scooby-Doo

    ඩයල් කොම් සහ j8

    ගත්තා බං. MC එක ඉස්සරහ ඩොක්ටර් මොබයිල් කියලා එකකින් ජෝන් කීල්ස් වොරන්ටි
  11. Scooby-Doo

    ඩයල් කොම් සහ j8

    සොෆ්ට්ලොජික්ලද බන් ඩීලර්
  12. Scooby-Doo

    ඩයල් කොම් සහ j8

    ඒ මචන් ශොප් වොරන්ටි ෆෝන් නේද උන් කොම්පැනි වොරන්ටියක් කියලත් හොර ෆෝන් විකුනනවාද්. අපි ඒවා වොරන්ටි ක්ලේම් කරන්න උන් ලගට අරන් යන්න ඕනේ නෑ නේද කෙලින්ම කොම්පැනි යන්න පුලුවන් නේ. මම ෆෝන් ගැන වැඩිය දන්නේ නෑ බං
  13. Scooby-Doo

    ඩයල් කොම් සහ j8

    මචන්ලා ඩයල් කොම් එකෙන් සැම්සුන් j8 එකක් ගන්න හදන්නේ කොම්පැනි වොරන්ටි. අවුලක් නෑ නේද උන්ගේ තමා ගනන් අඩු. හැබයි උන්ගේ ශොප් වොරොන්ට් දෙන ෆෝන් අවුල් නිසා කට්ටිය ඩයල් කොම් කිව්වම අවුල් යනවා උන්ගේ කොම්පැනි වොරන්ටි ෆෝන් වල ඒ අවුල නෑ නේද. කොලබ අවට තැනක් දන්නවා නම් කියපලා ෆෝන් අඩුවට ගන්න පුලුවන් ශුවර්...
  14. Scooby-Doo

    විසුරවන්නේ කොහොමද?

    ඔව් කොච්චර මොනවා කිව්වත් පොරට බලය තියනවා.. හිතේ දුකට කස්ටිය මොන ටෝක දුන්නත්. ඕක කරන්න පුලුවන්