මේකේ කවුරු හරි ඉන්නවද මචං කැන්ඩි හයි වේ ප්‍රජෙක්ට් එකේ වැඩ කරන. ඒකේ නුවරට එන ලයින් එක ගලගෙදරින් ඉවර කරලා කුරුණෑගල නුවර ප්‍රාධන පාරට සම්බන්ධ කරනවා කියන්නේ ඇත්තක්ද. ඕක කවද්ද බං හදලා ඉවර කරන්නේ