මේ දවස් වල ලංකාවේ අඩුම හවුසින් ලෝන් රේට් එක තියෙන්නේ මොන බැංකුවෙද මචන්ලා.. ලක්ෂ 40ක් වගේ ගන්න ඕන.
ගෙදර හදන්ඩ නෙවේ බං . නිකං ඉඩමක් තියනවා තව ගෙයක් හදන්න කියලා බැලුව් රෙන්ට් කරන්න. ඉස්සරහට ජොබ් බිස්නස් ශුවර් නෑ..
bad timing boss
ගෙදර හදන්ඩ නෙවේ බං . නිකං ඉඩමක් තියනවා තව ගෙයක් හදන්න කියලා බැලුව් රෙන්ට් කරන්න. ඉස්සරහට ජොබ් බිස්නස් ශුවර් නෑ... ගෙවල් හද්න එකත් ලේසි නෑ.. ඒත් අනික් දේකට සල්ලි යටකරනවට වඩා මේ කාලේ හැදුවොත් ඉස්සරහට ලොකු පාඩුවක් නෑ
කබ්‍රාල් ලග තමයි අඩුම නැත්නම් මොල හත ලගමේ දවස් වල ලංකාවේ අඩුම හවුසින් ලෝන් රේට් එක තියෙන්නේ මොන බැංකුවෙද මචන්ලා.. ලක්ෂ 40ක් වගේ ගන්න ඕන.
ලක්ශ 30ක් ගත්තා BOC එකෙන්, අවුරුදු 10ට, වාරිකේ 38000යි. පොලිය හදාගනින්
Machan mage loan eka tiyenne BOC eke, 14% interst ekata (awurudu 15 kata gatte , dan 3k geala iwarai) ... mata mokak hari gemak gahanna puluwanada .... loan eka Sampath ekata genna puluwanada .... Please advise..Sampath 9%.. Mawa contact karanna aran dennan