මචන්ලා ඩයල් කොම් එකෙන් සැම්සුන් j8 එකක් ගන්න හදන්නේ කොම්පැනි වොරන්ටි. අවුලක් නෑ නේද උන්ගේ තමා ගනන් අඩු. හැබයි උන්ගේ ශොප් වොරොන්ට් දෙන ෆෝන් අවුල් නිසා කට්ටිය ඩයල් කොම් කිව්වම අවුල් යනවා උන්ගේ කොම්පැනි වොරන්ටි ෆෝන් වල ඒ අවුල නෑ නේද. කොලබ අවට තැනක් දන්නවා නම් කියපලා ෆෝන් අඩුවට ගන්න පුලුවන් ශුවර් තැනක් අදම ගන්න ඕන මචන්ලා.
වෙන කොහෙද මචන් අඩුවට කොම්පැනි වොරන්ටි ගන්න තියෙන්නේ තාම සැම්සුන් ඩීලර් සොෆ්ට්ලොජික්ලද..
වෙන කොහෙද මචන් අඩුවට කොම්පැනි වොරන්ටි ගන්න තියෙන්නේ තාම සැම්සුන් ඩීලර් සොෆ්ට්ලොජික්ලද..
Last edited: