ගරු පොලිස්පති තුමනි,
එළකිරි.කොම් නමැති රටේ නම ගිය සහ දැණුම බෙදන වෙබ් අඩවියක වයස අවුරුදු 15-20 අතර පැමිණෙන ළමයින්ට මහේෂ් වලතර නමැති පානදුරේ පදිංචි තැනැත්තෙකු තමන්ගේ නිරුවත් ජායාරුප, වීඩියෝ දර්ශන සහ එම ලාබාල ළමයින්ට මොහු ඉතා පහත අකාරයෙන් පරුෂ වචන වලින් බැනීමට තරම් මොහු පහත් පුද්ගලයෙකි. එම වෙබ් අඩවියේ admin මොහුව කොතෙකුත් පිටුවහල් කරත්. මොහු වියාජ්ය ගිණුම් සකසා ගෙන පැමිණ මෙවැනි දේ කොතෙකුත් කරයි.
ඔබතුමා හට මෙම ලිපිය සමගම ඔහුගේ නිරුවතින් රගන වීඩියෝ දර්ශනයක් සහ ජයාරූප මම ඒවා ඇත. ඒවා බලා මොහුට රටේ පවතින නිතිය අනුව දඩුවම් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලමි.
* පිටපත්
ළමා හා අපචාර
පානදුර පොලිසිය ස්ථානාධිපති තුමා වෙත
ස්තුතියි.
මෙහෙමයි මම ලිපිය යැව්වේ