sdlrs6
Reaction score
921

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අහ්..උබට කෝල් එකකුත් දුන්නද.....
    හැන්දැවෙලා පැකට් එකකුත් අරන් යමන් බලන්න,
    මොනා උනත් කෝල් එකකුත් දුන්නනේ :P
    121123146+479+64564598746168746516547987412349765135474354198741634157435415413514+6
    ඹ වැඩිකල් ඉන්නෑනෙ බං.
    පෙනහළු පිළිකාවක් හැදිල විඳෝල මැරිල යයි.
    ඊට පස්සෙ කෙල්ලට මොකද වෙන්නෙ ?
    උඹට හැමදාම කැස්ස.
    හැමදාම කැස්ස හින්ද ගෙදර කවුරුත් වැඩිය ගනං ගන්නෙත් නැතුව යනව.
    බෙහෙත් කලත් තෝ ඒත් සිගරට් ගහන නිසා තෝ ගැන කොහෙත්ම සැලකිලිමත් වෙන්නැතුව යනව.
    තෝ රෑක කැහැක කැහැල විඳෝල නිදි ඇඳේම මැරිල යනව.
    හිතපං රෑ දහයට තෝ මලා.
    ඊට පස්සෙ මොකද වෙන්නෙ.
    පැයක් දෙකක් යයි බොහෝ විට.
    උඹේ මිනිය නැඟිටිනව.
    නැඟිටල උඹ මොනාද හොයන්නෙ ?
    මස්.
    මස් කියන උඹ ගිහිං ෆ්‍රිජ් එක ඇරං කනවද ? නෑනෙ.
    මෙලෝ සිහියක් නැතුව ඇවිදිද්දි ගෙදර අනික් මිනිස්සු කාමර වල දොරවල් ලොක් කරං නැත්තං කාමරේක ඉදන් කිඹුහුමක් ගියත් ඇති තෝ යයි ඒ කාමරේට.
    ගිහිං නිදාගෙන ඉන්න මනුස්සයගෙ උගුරු දණ්ඩම කටින් කඩල අරං කයි.
    ඒ මනුස්සයට කෑගහගන්නවත් පුළුවන්ද ?
    ඒ මනුස්සයත් මැරිල ආයෙත් නැඟිටිනව.
    උඹෙන් පටං අරං උඹේ පවුලම වෝකර්ස්ල වෙනව.
    ඊට පස්සෙ අල්ලපු ගෙවල්.
    ඊට පස්සෙ ගම.
    ඊට පස්සෙ උඹල ඉන්න දිස්ත්‍රික්කෙ පලාත.
    අන්තිමට ලඞ්කාවම වෝකර්ස්ලගෙන් වැහෙයි.
    රටම ඉවරයි.
    ඒ නිසා ඔය ජරාව උරන එක නවත්තපං.
    hitapan hambunoth dennam ai torrnt walin film banne naththe:confused:
    network cable eka galawapan.
    mama film banne nae ban.hitapan hoda site ekak hambunoth dennam
    torrnt walin nemeda film banne
    sure sure.unge description eke dala thynne.
    ow .oya link eke thina eka bala dagannain parana version wala bae.
  • Loading…
  • Loading…
  • Loading…