akilar25 Aug 28, 2016 ජර්මන් ශෙපර්ඩ් ක්රොස් එකෙන් නෙවෙයි බන් ඌ. ජර්මන් ශෙපර්ඩ් වලට වඩා ලොකු බ්රීඩ් එකක් එක්ක ක්රොස් එකෙක් මොකද ඌ ජර්මන් ශෙපර්ඩ් එකෙක්ට වඩා ගොඩක් ලොකුයි , මහතයි.
ජර්මන් ශෙපර්ඩ් ක්රොස් එකෙන් නෙවෙයි බන් ඌ. ජර්මන් ශෙපර්ඩ් වලට වඩා ලොකු බ්රීඩ් එකක් එක්ක ක්රොස් එකෙක් මොකද ඌ ජර්මන් ශෙපර්ඩ් එකෙක්ට වඩා ගොඩක් ලොකුයි , මහතයි.
akilar25 Aug 27, 2016 මගේ එකා තමා ජර්මන් ශෙපර්ඩ්.. කොහොමද හස්කි ක්රොස් එකා? ඌ මැක්සා බන්. පට්ට උසයි , මහතයි.
akilar25 Aug 27, 2016 මගේ හස්කි ත්රේඩ් එකේ ලාස්ට් පේජ් එකයි , බීගල් ත්රේඩ් එකේ ලාස්ට් පේජ් එකයි බලපන්.
Aruna119 Jul 24, 2016 මගේ අර කලින් හිටපු එකත් දැන් නෑ බන්... එයා සුද්දෙක්ව කර ගහගෙන එන අවුරුද්දේ කසාද බඳිනව ලු දැන්නන් ගානක් නෑ . තනිවී සිටින්නයි අදහස් කලේ...
මගේ අර කලින් හිටපු එකත් දැන් නෑ බන්... එයා සුද්දෙක්ව කර ගහගෙන එන අවුරුද්දේ කසාද බඳිනව ලු දැන්නන් ගානක් නෑ . තනිවී සිටින්නයි අදහස් කලේ...