Recent content by selarusinbath

  1. S

    L.L.B in Open university - Entry exam past papers

    If anyone of u guys know how to get LLB entry exam past papers in open university, please let me know. If u know someone who is doing LLB in open university, please let me know, I would like to contact him, Thanks
  2. S

    අධ්‍යාපන විෂමතාවයේ ඇත්ත ඇති සැටියෙන්

    අධ්‍යාපන විෂමතාවයේ ඇත්ත ඇති සැටියෙන් ලංකාවේ නිදසස් අධ්‍යාපනය පාසල් හා සරසවි අධ්‍යාපනය යන්නෙන් ක්‍රියාත්මක වේ. මෙම නිදහස් අධ්‍යාපනය ලබා දෙන්නේ රජය විසින් රටේ ජනතාවගේ බදු මුදල් වියදම් කර බැවින් මෙවැනි ආයතන රජයේ පාසල් ද, රජයේ විශ්වවිද්‍යාල ද යනුවෙන් හැදින් වේ. මිට අමතරව පිරිවෙන් අධ්‍යාපනයක් ද...
  3. S

    Forex සහ කෘතීම බුද්ධිය (artificial intelligence)

    ela ela machn, MQL වලින් ML program කරන්න බෑ මචන්, MQL එක්ක c/c++ DLL පාවිච්චි කරන එක තම ලේසිම විදිය.
  4. S

    Forex සහ කෘතීම බුද්ධිය (artificial intelligence)

    That's completely true machn, that's why I try to focus on Machine Learning systems. what is your idea on machine learning systems apart from EAs
  5. S

    Forex සහ කෘතීම බුද්ධිය (artificial intelligence)

    මචන් උබ මේ ගැන ටිකක් හොයල බලපු එකෙන් වගේ, උබ මොනවද මේ field එක ගැන දන්නේ ? මේ ගැන interest ද ?,
  6. S

    Forex සහ කෘතීම බුද්ධිය (artificial intelligence)

    බහුතරය හිතන විදියට market එක වැඩ කරනවා කිව්වේ ? සාමාන්‍යන් අපි trade කරන්නේ technical analysis or news feed or signal මතනේ. මේ තියෙන්නේ දැනට Tesla එකෙන් කරන සුපිරි project එකක් https://www.youtube.com/watch?v=3yCAZWdqX_Y
  7. S

    Forex සහ කෘතීම බුද්ධිය (artificial intelligence)

    Forex සහ කෘතීම බුද්ධිය (artificial intelligence) Forex market එකට AI/ Machine Learning වගේ concept පාවිච්චි කරලා strategies (EA) design කරන එක ගැන ඔයාලගේ අදහස් කියනවද ? එහෙම system ගැන දන්නා අය ඉන්නවද ? ඒ වගේ system ගැන උනන්දුවක් තියෙන අය ඉන්නවද ?
  8. S

    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ

    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ මට මේ survey එක පුරවල දෙන්න පුළුවන් නම් ලොකු උදවුවක්. http://goo.gl/forms/S5GaqICIUC
  9. S

    Plz. Help Me(how i can add java applets to blogger blog)

    blog(blogspot) එකට java applet එකක් දාන විදිය දන්න කෙනෙක් ඉන්නවනම් මට උදවුවක් කරන්න ඇත්තටම ඔනේ පොස්ට් එකකට applet ඒක දාන්නයි නමුත් applet ඒක තියෙන්නෙ java.class අකාරයටයි. දන්න කෙනෙක් ඉන්නවනම් උදවුවක් කරන්න