Plz. Help Me(how i can add java applets to blogger blog)

selarusinbath

Member
Oct 12, 2010
25
5
0
blog(blogspot) එකට java applet එකක් දාන විදිය දන්න කෙනෙක් ඉන්නවනම් මට උදවුවක් කරන්න
ඇත්තටම ඔනේ පොස්ට් එකකට applet ඒක දාන්නයි නමුත් applet ඒක තියෙන්නෙ java.class අකාරයටයි. දන්න කෙනෙක්
ඉන්නවනම් උදවුවක් කරන්න