ගෙවල් දෙක අතර දුර කොහොමද ?
තව ගෙවල් අහල පහල තියෙද , ඒ කියන්නෙ උබලගෙ ගෙවල් දෙක අස්සෙම?
උන්ගෙ කැසට් එක මොනවගෙ එකක්ද?
උබලගෙ කැසට් එකක් තියෙද?
තව විසදුමක් තමයි,119 වලට කියල බලපන්.
උබව මෙන්ශන් කරන්න එපා කියල?
එහෙම මෙන්ශන් කරන්න ඔනමනම් කියපන් කොම්ප්ලෙන් එකක් උවමනා නැ කියල?
හැමොම ගැලවෙන්න නෙ හදන්නෙ...