මේක ගන්න තැනක් දන්නව ද?

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    927
    1,514
    93
    මෙන්න මේ Product එක ගාල්ල මාතර තංගල්ල අවට ගන්න තැනක් දන්නව ද?

    මේ බ්‍රෑන්ඩ් එකම වෙන්න ඕනේ නෑ..

    coco peat.jpg


    මේ හා සම්බන්ධ විඩියෝ දෙකක් ලින්ක් දාන්නම්


    මේ තව ඒ වගේ එකක්


    ගොඩක් ගන්න නෙමෙයි බෑග් 15ක් වගේ ගන්න
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ගැනු ළමයද?
    කොකො ෆීට්/බ්‍රික්ස් ද?

    පොඩ්ඩක් ඔන්ලයින් බලපන්..
    ගලුකු ලන්කා
    කොකො ග්‍රීන් කියලා ඉන්ගිරිසෙයෙන් ටයිප් කරල
    ඔය දෙකෙ තමයි හදන්නෙ.
    කුරුනැගල කම්පැනි දෙක තියෙන්නෙ
    ලොකල් විකුනනවද බලපන් කොල් එකක් දීල

    https://galuku.com
    http://www.cocogreen.com
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    927
    1,514
    93
    ගැනු ළමයද?
    කොකො ෆීට්/බ්‍රික්ස් ද?

    පොඩ්ඩක් ඔන්ලයින් බලපන්..
    ගලුකු ලන්කා
    කොකො ග්‍රීන් කියලා ඉන්ගිරිසෙයෙන් ටයිප් කරල
    ඔය දෙකෙ තමයි හදන්නෙ.
    කුරුනැගල කම්පැනි දෙක තියෙන්නෙ
    ලොකල් විකුනනවද බලපන් කොල් එකක් දීල

    https://galuku.com
    http://www.cocogreen.com
    තෑන්ක්ස් මචං
     
    • Like
    Reactions: selinux57 and NRTG