ලඟ ගෙදර එකෙක් ලඟදි ඉදල හෙන සද්දෙට සිංදු දානව. මහ කසිකබල් සිංදු දාන්නෙත්. සද්දෙ වැඩි කමට හෙඩ් සෙට් එක දාගෙන දෙයක් අහන්න බැලුවත් අර මගුල ඇහෙනව.
මේකට නීතියෙන් කරන්න පුලුවන් දෙයක් නැද්ද බං?
මේකට නීතියෙන් කරන්න පුලුවන් දෙයක් නැද්ද බං?
There are remedies available , but my advice it do not go there as you may end up being ultimate looser considering our judicial system . Just wait some time and this will solve on its own. The cost of such action in our courts , is prohibitive. If you have some excess money you can file an action and obtain a restrainign order but cost may be above 100k? and you need to waste time in courts which is more valuable than anything. Our system is brokenලඟ ගෙදර එකෙක් ලඟදි ඉදල හෙන සද්දෙට සිංදු දානව. මහ කසිකබල් සිංදු දාන්නෙත්. සද්දෙ වැඩි කමට හෙඩ් සෙට් එක දාගෙන දෙයක් අහන්න බැලුවත් අර මගුල ඇහෙනව.
මේකට නීතියෙන් කරන්න පුලුවන් දෙයක් නැද්ද බං?
Ow owThere are remedies available , but my advice it do not go there as you may end up being ultimate looser considering our judicial system . Just wait some time and this will solve on its own. The cost of such action in our courts , is prohibitive. If you have some excess money you can file an action and obtain a restrainign order but cost may be above 100k? and you need to waste time in courts which is more valuable than anything. Our system is broken
Exactly. වසංගත කාලවලදී ඔබ නීතිය අනුගමනය කළහොත් ඔබ කාලය නාස්ති කරනු ඇත and also your self respect and that person will do more and more disturbance and it will be a forever nuisance.There are remedies available , but my advice it do not go there as you may end up being ultimate looser considering our judicial system . Just wait some time and this will solve on its own. The cost of such action in our courts , is prohibitive. If you have some excess money you can file an action and obtain a restrainign order but cost may be above 100k? and you need to waste time in courts which is more valuable than anything. Our system is broken
ගෙවල් දෙක අතර දුර කොහොමද ?ලඟ ගෙදර එකෙක් ලඟදි ඉදල හෙන සද්දෙට සිංදු දානව. මහ කසිකබල් සිංදු දාන්නෙත්. සද්දෙ වැඩි කමට හෙඩ් සෙට් එක දාගෙන දෙයක් අහන්න බැලුවත් අර මගුල ඇහෙනව.
මේකට නීතියෙන් කරන්න පුලුවන් දෙයක් නැද්ද බං?
Machan 119 walin udawwak pathana eka echcharatama sure naha, balapan me thread ekaගෙවල් දෙක අතර දුර කොහොමද ?
තව ගෙවල් අහල පහල තියෙද , ඒ කියන්නෙ උබලගෙ ගෙවල් දෙක අස්සෙම?
උන්ගෙ කැසට් එක මොනවගෙ එකක්ද?
උබලගෙ කැසට් එකක් තියෙද?
තව විසදුමක් තමයි,119 වලට කියල බලපන්.
උබව මෙන්ශන් කරන්න එපා කියල?
එහෙම මෙන්ශන් කරන්න ඔනමනම් කියපන් කොම්ප්ලෙන් එකක් උවමනා නැ කියල?
හැමොම ගැලවෙන්න නෙ හදන්නෙ?
පෙනවනෙ දැන් ලන්කාවෙ වැරැද්දක් කරපු එකෙක් නැනේ , පොල් කඩපු එකෙක්, කොස් කඩපු එකෙක් ඇරුනම
yako uba kathaakarapan...Machan 119 walin udawwak pathana eka echcharatama sure naha, balapan me thread eka
119 police hotline සමඟ ඔබේ අත්දැකීම් කෙසේද?
අවනීතියෙන් නම් ගොඩක් දේවල් කරන්න පුලුවන්. ඔය වගෙ සක්කිලි විදිහට හැදුන උන් එක්ක නීතියෙන් වැඩකරන්න ගියොත් උඹට ගේ අතෑරල යන්න වෙයිමේකට නීතියෙන් කරන්න පුලුවන් දෙයක් නැද්ද බං?
ලඟ ගෙදර එකෙක් ලඟදි ඉදල හෙන සද්දෙට සිංදු දානව. මහ කසිකබල් සිංදු දාන්නෙත්. සද්දෙ වැඩි කමට හෙඩ් සෙට් එක දාගෙන දෙයක් අහන්න බැලුවත් අර මගුල ඇහෙනව.
මේකට නීතියෙන් කරන්න පුලුවන් දෙයක් නැද්ද බං?