Recent content by shady71

  1. S

    සමලිංගික ආදරය ගැන ඡන්දයක්

    මේකට මගේ අදහසත් එකතු කරලා යන්න හිතුවා මගේ පුතාටත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට මතක ඇති මම මේකෙ ත්‍රෙඩ් එහෙකත් දැම්මා උදවු ඉල්ලලා , ඇත්‍තටම මමත් හැදුවේ පුතාව හොඳ කරගන්න මොකද මමත් සමලිංගිකත්වය පිළිකුල් කරපු නිසා, කොහොමහරි මම පුතාව colombo genaral hospital එක්කරන් ගියා එතනදි මානසික වෛද්‍ය වරු...
  2. S

    හොඳ කරන්න බෑ කිව්වා

    ඇත්‍තටම ආයුර්වේදෙන් බැරිද/?
  3. S

    හොඳ කරන්න බෑ කිව්වා

    හොඳ කරන්න බෑ කිව්වා මම අද ළමයාව අරගෙන ගියා මානසික වෛද්‍යවරියක් ලඟට එයා කිව්වා සමලිංගිකත්වය කියන දේ හොඳ කරන්න බෑ ඒක උපතින් එන දෙයක් කිව්වා, ඒක නිසා ළමයට ළමයගේ පාඩුවේ ඉන්න දීලා අපිටත් මේක අමතක කරන්න කිව්වා, සමහරවිට කාලයත් එක්ක හරි යන්නත් පුලුවන් කිව්වා අනේ මන්දා බන් ප්‍රශ්න එකපිට එක මගේ ඔළුවටම...
  4. S

    මැරෙන්න හිතිලා තියෙන්නේ

    ඔව් බන් ඒක ඇත්ත
  5. S

    මැරෙන්න හිතිලා තියෙන්නේ

    Thanks I will try my best
  6. S

    සමලිංගිකයන්ට මානසික රෝග බහුල වන්නේ ඇයි ?

    දේශීය වෛද්‍ය ක්‍රම මගින් සම ලිංගිකත්වය සුව කළ හැකිද?? ඒ ගැන ලියලා තියෙන විශේෂ ලිපි තියනවද තියෙනවා නම් මට ලින්ක් ලබා දෙන්න, සමලිංගිකත්වය කේන්දරෙ සටහන් වෙලා තියෙනවාද??
  7. S

    මැරෙන්න හිතිලා තියෙන්නේ

    ඔව් බන් මම පෙන්නුවා , ඒත් ගොඩක් අය කියන්නෙ මේක සාමාන්‍ය දෙයක් කියලා ඒත් අපි කොහොමද බන් හිත හදා ගන්නේ
  8. S

    මැරෙන්න හිතිලා තියෙන්නේ

    උඹලා රණ්ඩු වෙන්න එපා බන් මේක නිසා, මම අද ළමයව එක්කන් ගියා මානසික වෛද්‍යවරයෙක් ලඟට ළමයාව එළියෙන් තියලා මගෙන් ප්‍රශ්නේ ගැන ඇහුවා මම කිව්වා විස්තරේ ඊට පස්සේ මගෙන් කන්ටැක්ට් නම්බර් එක ඉල්ල ගත්තා එයා දිනයක් කියන්නම් කිව්වා කෝල් කරලා, ඒ ඇරෙන්න වෙන මොකුත් කිව්වේ නෑ ළමයට වෙනසක් නොකර වෙනදා වගේම ඉන්න...
  9. S

    මැරෙන්න හිතිලා තියෙන්නේ

    මචන් හැමදිහාම සැකෙන් බලන එකත් මානසික ලෙඩක්, උඹලගෙන් ආතල් ගන්න එවුන් ත්‍රෙඩ් දානවා ඇති හැබැයි මට එහෙම ගොං ආතල් ගන්න ඕනි නෑ ඕනි වුණත් මම මගෙ දරුවව ගාව ගන්නෙ නෑ , කොහොම වුණත් දත් කිඹුලා, මස්සිනා ඇතුළු උදව් කරපු හැමෝටම පිං
  10. S

    මැරෙන්න හිතිලා තියෙන්නේ

    But it's not welcome in sri lanka, how can his future be good without a family and kids ?? I want to make a good future for my son i don't want him to die alone,
  11. S

    මැරෙන්න හිතිලා තියෙන්නේ

    මට කිව්වේ මම බලෙන් ඇහුවට පස්සෙ නේ බන්
  12. S

    මැරෙන්න හිතිලා තියෙන්නේ

    හැම දේකදිම ඔහොම හිතන්න එපා බන්, මම බොරු කරනවා කියලා හිතෙනවා නම් ත්‍රෙඩ් එකෙන් අයින් වෙයන්
  13. S

    මැරෙන්න හිතිලා තියෙන්නේ

    පිරිමි පාසලකට නෙමෙයි යන්නේ මිශ්‍ර පාසලකට, හැබැයි කොල්ලා පොඩි කාලෙ ඉඳන් අම්මාට ගොඩක් ආදරෙව් කළා අම්මා ලගින් තමයි හිටියේ , මට එච්චර වෙලාවක් තිබ්බේ නෑ ළමයා එක්ක ඉන්න මේක මගේ වැරැද්දක් ද බන්??