හොඳ කරන්න බෑ කිව්වා

shady71

Member
Aug 19, 2016
34
1
0
හොඳ කරන්න බෑ කිව්වා

මම අද ළමයාව අරගෙන ගියා මානසික වෛද්‍යවරියක් ලඟට එයා කිව්වා සමලිංගිකත්වය කියන දේ හොඳ කරන්න බෑ ඒක උපතින් එන දෙයක් කිව්වා, ඒක නිසා ළමයට ළමයගේ පාඩුවේ ඉන්න දීලා අපිටත් මේක අමතක කරන්න කිව්වා, සමහරවිට කාලයත් එක්ක හරි යන්නත් පුලුවන් කිව්වා අනේ මන්දා බන් ප්‍රශ්න එකපිට එක මගේ ඔළුවටම ඇයි කඩා වැටෙන්නේ??
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර ඉදිරියෙ රාල කීව වගේ, යකා එලවන්නත් ට්‍රයි එකක් දීපන්.
     
    shady71

    Member
    Aug 19, 2016
    34
    1
    0
    KasunKDP:20584934 said:
    අර ඉදිරියෙ රාල කීව වගේ, යකා එලවන්නත් ට්‍රයි එකක් දීපන්.

    ඇත්‍තටම ආයුර්වේදෙන් බැරිද/?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්‍තටම ආයුර්වේදෙන් බැරිද/?

    ඌ කියන්නෙ පුලුව්න් කියල, උබට හිතට අමාරුම නම් ට්‍රයි කරල බලපන්.

    මොකද බටහිර වයිද‍ය ක්‍රමයෙ ඔක ලෙඩක් ව්දියට සලකන්නෙ නෑනෙ.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මම අද ළමයාව අරගෙන ගියා මානසික වෛද්‍යවරියක් ලඟට එයා කිව්වා සමලිංගිකත්වය කියන දේ හොඳ කරන්න බෑ ඒක උපතින් එන දෙයක් කිව්වා, ඒක නිසා ළමයට ළමයගේ පාඩුවේ ඉන්න දීලා අපිටත් මේක අමතක කරන්න කිව්වා, සමහරවිට කාලයත් එක්ක හරි යන්නත් පුලුවන් කිව්වා අනේ මන්දා බන් ප්‍රශ්න එකපිට එක මගේ ඔළුවටම ඇයි කඩා වැටෙන්නේ??

    sure ekata a docter geni lesbian wenna athi :baffled::P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මම අද ළමයාව අරගෙන ගියා මානසික වෛද්‍යවරියක් ලඟට එයා කිව්වා සමලිංගිකත්වය කියන දේ හොඳ කරන්න බෑ ඒක උපතින් එන දෙයක් කිව්වා, ඒක නිසා ළමයට ළමයගේ පාඩුවේ ඉන්න දීලා අපිටත් මේක අමතක කරන්න කිව්වා, සමහරවිට කාලයත් එක්ක හරි යන්නත් පුලුවන් කිව්වා අනේ මන්දා බන් ප්‍රශ්න එකපිට එක මගේ ඔළුවටම ඇයි කඩා වැටෙන්නේ??
    Hodha karanna baha kiyala thyenne kohedha? Ema doctor ta hodha karanna bari unata vena doctors lata puluwan.Anith vena ledath ehemai ne. Samahara doctors lata hodha karanna bari leda vena doctors la suva karanava. Habai Mathaka thya ganna, Kisima doctor kenek mata baha kiyala kiyanne naha. Lede suva karanna baha kiyala lissala yanava. Habai vena docotrs lata puluwan suva karanna. Gem field eketh ehemai, Gem eka haduna ganna Gem lab ekakata giyoth, Gem eka haduna ganna bari nam, kavadavath kiyan naha , haduna ganna baha kiyala, Lab eka pachayak kiyala lissala yanava. Oka podhu moda sinhala minihage lakshanayak . Puhu manaya.
     
    Last edited:

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    මම අද ළමයාව අරගෙන ගියා මානසික වෛද්‍යවරියක් ලඟට එයා කිව්වා සමලිංගිකත්වය කියන දේ හොඳ කරන්න බෑ ඒක උපතින් එන දෙයක් කිව්වා, ඒක නිසා ළමයට ළමයගේ පාඩුවේ ඉන්න දීලා අපිටත් මේක අමතක කරන්න කිව්වා, සමහරවිට කාලයත් එක්ක හරි යන්නත් පුලුවන් කිව්වා අනේ මන්දා බන් ප්‍රශ්න එකපිට එක මගේ ඔළුවටම ඇයි කඩා වැටෙන්නේ??

    so????? what's your big problem of your son being gay? :confused::confused:

    being gay is not a neither a defect of his brain nor a sickness you can cure out of some drugs. It's a conscious choice your son makes. So the difference here is going to be whether you going to be a father who supports your son or a god damn asshole about it.

    choice is actually simple though... either you support him and be his "trusted" person or make funeral arrangements cause he's going to throw him self off of a bridge. Those are the only two options available.

    if he does... ask him to do a flip for me on the way down.
     
    • Like
    Reactions: ruwantheekshana

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කාලයට ඉඩ දීපන්. පස්සෙන්ම හිටපන්. කොහෙන් හරි හොඳට මට්ටු උනාම හරි යයි.
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    කල් යනකොට හරි යනවා බං ගණන් ගන්න එපා.
     
    මම ඔයාට මේ කියන තුන්වැනි වතාව. ආයේ කියන්නෙ නෑ. බටහිර දොස්තරලට ඕක අල්ලන්න බෑ කියල මම කලින් දෙපාරක්ම කිව්වා. ඔයා දරුවව දොස්තර ලඟට එක්ක යන්න කලිනුත් කිව්වා. එයාලට උගන්නන විෂය නිර්දේශයේ ඔහොම කෙස් නෑ. ඒනිසා එයාල කියන්නෙ ඕක සාමාන්‍ය දෙයක් කියලා. මොකද එයාලට උගන්නපු විෂය නිර්දෙශ හදල තියෙන්නෙ සමලිංගිකත්වය ලෙඩක් නෙවෙයි කියල මතයක් දරන පිරිසක් විසින්.

    නමුත් සමලිංගිකත්වය ඇතිවෙන හැටිත් මම කලින් පෝස්ට් එකක පෙන්නුවා. ඔය උගුලට අහු වුණොත් මොළේට කෙළවෙන හැටිත් කියල දුන්නා. ඔය ප්‍රශ්නෙ විසඳගන්න හෝ හෝඩුවාවක් හරි හොයාගන්න ඒකට සුදුසු දෙශීය වෛද්‍යවරු දෙන්නෙක්ගෙ විස්තරත් දුන්නා.

    මට කරන්න පුළුවන් ඔච්චරයි. ඉතුරු ටික ඔයාගෙ අතේ.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    දරුව ගැන හිතල, සමාජෙ ගැන හිතල, රාල කියන එකත් ටිකක් අහල කරල බලපන්. මොනව උනත් අපි ජීවත් වෙන්නෙ ලන්කාවෙනෙ. පුතා කොල්ලො ගහනව කියල දැනගත්තොත් සමාජෙට, නෑදෑයින්ට මූන දෙන්න පුලුවන්ද?

    රාලගෙ උපදෙස් අරන් ඒකත් කරල බලන්න.
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    karapitaya hospitel eke doctor kenek innawa psychologist kenek.rumi ruban kiyala poddak hoyala balapan.udawwak ganna puluwan wei.hugak research karapu kenek.