මැරෙන්න හිතිලා තියෙන්නේ

kingdewi

Well-known member
  • මචන් , දැන් උගන්නන්නේ ඕක සාමාන්‍ය දෙයක් කියලයි . ඒත් ලංකාවනේ බන් මේක ! අනික අපේ දරුවන්ට ඔහොම වෙද්දී ඉවසන් ඉන්න බහ !! ලගම මහ රෝහලේ සිත් සුව සායනයට දරුවා එක්ක පලයන් . නැත්නම් ලග චැනල් එකකින් දරුවාව psychiatrist කෙනෙකුට පෙන්න ගනින් !!
     

    shady71

    Member
    Aug 19, 2016
    34
    1
    0
    kingdewi:20574418 said:
    මචන් , දැන් උගන්නන්නේ ඕක සාමාන්‍ය දෙයක් කියලයි . ඒත් ලංකාවනේ බන් මේක ! අනික අපේ දරුවන්ට ඔහොම වෙද්දී ඉවසන් ඉන්න බහ !! ලගම මහ රෝහලේ සිත් සුව සායනයට දරුවා එක්ක පලයන් . නැත්නම් ලග චැනල් එකකින් දරුවාව psychiatrist කෙනෙකුට පෙන්න ගනින් !!

    ඔව් බන් මම පෙන්නුවා , ඒත් ගොඩක් අය කියන්නෙ මේක සාමාන්‍ය දෙයක් කියලා ඒත් අපි කොහොමද බන් හිත හදා ගන්නේ
     

    kingdewi

    Well-known member
  • ඔව් බන් මම පෙන්නුවා , ඒත් ගොඩක් අය කියන්නෙ මේක සාමාන්‍ය දෙයක් කියලා ඒත් අපි කොහොමද බන් හිත හදා ගන්නේ

    ඕක ආපිට හරෝගන්න පුළුවන් බන් . ට්‍රයි එක අතාරින්න එපා !:yes:
     

    shady71

    Member
    Aug 19, 2016
    34
    1
    0
    kingdewi:20574451 said:
    ඔව් බන් මම පෙන්නුවා , ඒත් ගොඩක් අය කියන්නෙ මේක සාමාන්‍ය දෙයක් කියලා ඒත් අපි කොහොමද බන් හිත හදා ගන්නේ

    ඕක ආපිට හරෝගන්න පුළුවන් බන් . ට්‍රයි එක අතාරින්න එපා !:yes:

    Thanks I will try my best
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන් , දැන් උගන්නන්නේ ඕක සාමාන්‍ය දෙයක් කියලයි . ඒත් ලංකාවනේ බන් මේක ! අනික අපේ දරුවන්ට ඔහොම වෙද්දී ඉවසන් ඉන්න බහ !! ලගම මහ රෝහලේ සිත් සුව සායනයට දරුවා එක්ක පලයන් . නැත්නම් ලග චැනල් එකකින් දරුවාව psychiatrist කෙනෙකුට පෙන්න ගනින් !!

    ලොල්
    ඕක කොහොමද සාමාන්‍ය දෙයක් වෙන්නේ
    අනිවාර්‍යයෙන්ම මොන ක්‍රමෙන් හරි නිවැරදිකරගන්න ඕන ඕක. :yes:
     
    ඔව් බන් මම පෙන්නුවා , ඒත් ගොඩක් අය කියන්නෙ මේක සාමාන්‍ය දෙයක් කියලා ඒත් අපි කොහොමද බන් හිත හදා ගන්නේ
    මම ඔබතුමාට ඕක ඊයෙම කිව්වා නේද දොස්තරලට ඕක අල්ලන්න බෑ කියලා. අල්ලගන්න බැරි වුණාම ඔහොම තමා ඔයාලා කියන්නේ. ඔය ප්‍රශ්නෙට හේතුව අල්ලන්න පුළුවන් භාවනා කරල හොඳට පුරුදු කෙනෙක්ට විතරයි.
     

    kingdewi

    Well-known member
  • ලොල්
    ඕක කොහොමද සාමාන්‍ය දෙයක් වෙන්නේ
    අනිවාර්‍යයෙන්ම මොන ක්‍රමෙන් හරි නිවැරදිකරගන්න ඕන ඕක. :yes:

    මනෝ විද්‍යාවට අනුව මචන් සමලිංගික ආකර්ෂණය විෂම ලිංගික ආකර්ෂණය සහ ද්වි ලින්ගික ආකර්ෂණය සියල්ලම දැන් උගන්නන්නේ සාමාන්‍ය ලිංගිකත්වය හැටියටමයි ! ඒත් අපි කැමති නැහැනේ අපේ දරුවෙක් මේ තත්වයට පත්වෙනවා දකින්න !!
     

    shady71

    Member
    Aug 19, 2016
    34
    1
    0
    kingdewi:20574537 said:
    ලොල්
    ඕක කොහොමද සාමාන්‍ය දෙයක් වෙන්නේ
    අනිවාර්‍යයෙන්ම මොන ක්‍රමෙන් හරි නිවැරදිකරගන්න ඕන ඕක. :yes:

    මනෝ විද්‍යාවට අනුව මචන් සමලිංගික ආකර්ෂණය විෂම ලිංගික ආකර්ෂණය සහ ද්වි ලින්ගික ආකර්ෂණය සියල්ලම දැන් උගන්නන්නේ සාමාන්‍ය ලිංගිකත්වය හැටියටමයි ! ඒත් අපි කැමති නැහැනේ අපේ දරුවෙක් මේ තත්වයට පත්වෙනවා දකින්න !!

    ඔව් බන් ඒක ඇත්ත
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඉදිරියේ රාළ;20573620 said:
    Can you be kind enough to explain the following issue of Being in love with same sex makes mind happy as per your words and with the following. It says homosexuals have high rates of mental illnesses rather than regular mindsets.

    These are not my words, But words of your western lords as well.

    I never said everything that comes out of ppl in the west is gods truth.

    it was you who assumed that I must be selling it for the west since your eastern mindset was all set on snake charming and shit :rofl:

    western ppl usually are as much narrow minded fucks as you eastern fucks are most the time which is why i have no lords..

    if your great concern is being under the lordship, well it ain't no problem..you are given a brain, think with it..

    not many ppl can go the length to understand another mans feelings..let alone their kids..not specially snake charming witch doctors like you :sorry::sorry:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මනෝ විද්‍යාවට අනුව මචන් සමලිංගික ආකර්ෂණය විෂම ලිංගික ආකර්ෂණය සහ ද්වි ලින්ගික ආකර්ෂණය සියල්ලම දැන් උගන්නන්නේ සාමාන්‍ය ලිංගිකත්වය හැටියටමයි ! ඒත් අපි කැමති නැහැනේ අපේ දරුවෙක් මේ තත්වයට පත්වෙනවා දකින්න !!

    එහෙමනම් බන් අර මළමිනී එක්ක සංසර්ගයෙ යෙදෙන මානසික ලෙඩෙයි, සත්තු සර්පයි එක්ක අහවල් වැඩේ කරන මානසික ලෙඩයි, අජීවී වස්තු එක්ක අහවල් වැඩේ කරන එකයිත් සාමාන්‍ය තත්තව වෙන්න එපැයි :angry:
     
    අපේ කයේ පවතින පියවි ඇසට නොපෙනෙන, නුවණැසට පමණක් පෙනෙන ජීවය සම්බන්ධ ප්‍රධානතම නිල පද්ධතිය පහතින් ඉදිරිපත් කෙරෙනවා.
    Chakra-Energy-Body-Graphic.jpg



    ඔයාගෙ පුතාගේ 1 වැනියට නම් කරන මූල නිලය දුර්වල වීමක් තමා වෙලා තියෙන්නේ. ඒ නිසයි සියුම් සිහි විකෘතියක් ඇතිවෙලා තියෙන්නේ. ඔය නිලය ශක්තිමත් කළොත් ඒ දුර්වල සිහි විකෘතිය න්‍යායාත්මකව නැති වෙන්න ඕනා.

    මම ඔබතුමාට මීට කලින් භාවනානුයෝගී වෛද්‍යවරයෙක් ගැන කිව්වා. ඒ ක්‍රමයට අකමැති නම්. පහතින් විස්තර කෙරෙන මානසික රෝග පිළිබඳ දේශීය පාරම්පරික වෛද්‍යවරයාට පෙන්නන්න. (සැලකිය යුතුයි, මේ වෛද්‍යවරයා ආසාන්නවම ඉතා ප්‍රසිද්ධ තවත් මානසික වෛද්‍යවරයෙක් ඉන්නවා, එතෙන්ට යන්න එපා)

    අපේ වෙදැදුරු
    උමතුවට නීලම්මහර වෙද රිසි
    විමලසිරි අගලකඩ
    weda2.jpg

    උමතුව උත්සන්න වූ රෝගියකුට නස්‌නයක්‌ කරමින්.
    weda1.jpg
    මධ්‍යන්ති ගතා දෝෂා
    යස්‌මා දුන්මාර්ග මාසිතා
    මානසෝ යමතෝ ව්‍යාධී
    රුන්මාද ඉති කීර්ති තඃ

    "උඩු ළයට පැමිණෙන්නා වූ තුන් දොස්‌ යම් හෙයකින් නොමඟ යැමෙන් ඇතිවන සිත මත් වීමක්‌, වෙනස්‌ වීමක්‌ හෝ විකාර කරවීමක්‌ ඇති කරයි ද එයට උන්මාදයයි කියනු ලැබේ."

    මිනිසාට වැළඳෙන දෙවිසි වැදැරුම් උමතු රෝග යළි මතු නොවන්නට සුව කිරීමට දස්‌කම් පාන හෙළ වෙද පරපුරේ නීලම්මහරට හිමි වන්නේ සුවිශේෂි තාවයකි.

    වසර ගණනාවක්‌ තිස්‌සේ පැවිදි පරපුරෙන් පරපුරට ගලා ගිය නීලම්මහර උමතු රෝග පිළිබඳ වෙද පරපුර දෙහිවල බුද්ධරක්‌ඛිත හිමියන්ගෙන් පසු ගිහියන් අතට පත් වූයේ වැළැක්‌විය නොහැකි කරුණු කිහිපයක්‌ මුල් වීමෙන් ය.

    දැනට නීලම්මහර අංක 11 නිවසේ හා වෙදගම අංක 9 නිවසේ දී උමතු රෝගීන්ට ප්‍රතිකාර කරන දයානන්ද උග්ගල්ල වෙදැදුරාණන් දෙහිවල ධම්මාලෝක වෙද හාමුදුරුවන්ගේ අවසාන ගිහි ගෝලයා ය. ඔහුගේ සීයාවූ ආරොන් උග්ගල්ල වෙදැදුරු ද පියා ඩී. එස්‌. උග්ගල්ල වෙදැදුරා ද නීලම්මහර වෙද පරපුරට නෑකම් කියන්නෝය.

    "සිත කණපිට පෙරළිල, මිනිසාගේ උතුම් ගතිගුණ විනාශකරල පහත් ගතිගුණ පෙන්නුම් කරන උමතු බව සිත මුල්කරගෙනයි විශේෂයෙන්ම හැදෙන්නෙ. මේකෙදි වයස, තරාතිරම, ජාතිය,කුලය කිසිම දෙයක්‌ බලපාන්නෙ නැහැ. කොටින්ම කියනව නම් ස්‌නායු පද්ධතියට වන ප්‍රබල බලපෑමක්‌ උමතුව වැළඳෙන්නට හේතු වෙනවා."

    දයානන්ද උග්ගල්ල වෙදැදුරු උමතු රෝගය පිළිබඳව කෙටි හැඳින්වීමක්‌ කරමින් අප හා කතාවට අවතීර්ණ විය.

    "මීට අවරුදු කිහිපයකට පෙර උමතු රෝගීන් විශාල සංඛ්‍යාවක්‌ අපේ ප්‍රතිකාර පතාගෙන ආවා. ඒත් දැන් එච්චර ප්‍රමාණයක්‌ නාවත් දිනකට සැලකිය යුතු ප්‍රමාණයක්‌ එනවා. ඒ අතර නින්ද නොයන අය, නිතර අමතකවීම් වන අය, වැඩිපුර කෙන්ති ගන්න අය වැඩියි. මේ අයට ඇත්තෙන්ම බලපාල තියෙන්නෙ ගෙදර දොරේ ප්‍රශ්න. සාමාන්‍යයෙන් හිතට දැඩිව බලපාන ප්‍රශ්නයක්‌ විසඳගන්න බැරි වුණාම ස්‌නායු පද්ධතිය අවුල් වුණාම මිනිහා නොමිනිහා වෙලා කරන්නෙ අස්‌වාභාවික වැඩ."

    "දවසක්‌ මගෙන් ප්‍රතිකාර ගන්න ආපු ගැහැනු ළමයකුගේ මනස අවුල් වෙලා තිබුණෙ ආදර ප්‍රශ්නයක්‌ මුල් කර ගෙන. තමාගෙ පෙම්වතාට මුළු හදවතින්ම ආදරය කරපු මේ ගෑනු ළමයගෙ සහෝදරයො ඒකට තදිsන්ම විරෝධය පාල තියෙනව.

    "මේ ගෑනු ළමයා මගේ ළඟට අරගෙන එනකොට හොඳටම මොලේ අවුල් වෙලා. සමහර වෙලාවට තමන්ගෙම ඇඳුම ගලවල විසිකරන්න හදනව. ඒ විතරක්‌ නෙවෙයි. මගේ කොල්ල මට ගෙනත් දියෝ කියල කෑ ගහනව. හැබැයි මෙල්ල කරගන්නම බැරි වෙලාවට අපට පාරක්‌ දෙකක්‌ ගහන්නත් සිද්ධ වෙනවා."

    "ප්‍රතිකාර ගන්න ආපු රෝගියකුට ප්‍රහාරයක්‌ එල්ල කරන කොට එයාගෙ භාරකාරයො ඊට කැමැති වෙනවද?"

    දයානන්ද වෙදදුරුගේ කතාවෙන් විමතියට පත් මා නැවත ප්‍රශ්න කළේ සිතට දැනෙන කුතුහලය විස¹ ගැනීමටය.

    "නෑ.... නෑ. ඔය මානසික රෝගීන් ගහනවට හරි බයයි. දැන් බලන්න අංගොඩ රෝහලෙත් දරුණු මානසික රෝගීන් මෙල්ල කරන්න පොලුකෑල්ලක්‌ පෙන්නල. පාලනය කරගන්න බැරිම වුණොත් පහර කිහිපයක්‌ ගහනවා."

    "නමුත් අපි කරන්නෙ ඇඹුල් පොල්පිති කෑල්ලකින් තට්‌ටම් ප්‍රදේශයට පහරක්‌ ගහන එකයි. ඒකත් ඥාතීන් ඉස්‌සරහ. ඉතිං අර මෙල්ල කරන්න බැරි ලෙඩා හෙණ්‌ඩුවට බිය වෙන අලිය වගේ අගේට කීකරු වෙනවා."

    "ඉතිං මේ ලෙඩ්ඩුන් අපි පහරක්‌ දෙකක්‌ ගහල මෙල්ල වුණාම අවශ්‍ය නස්‌නයක්‌ කරල හිස ගැල්වීමක්‌ කරල කාමරයකට දාල බැඳ දමනවා."

    මෙවැනි දෙවිසි උමතුවට ප්‍රතිකාර ක්‍රම කිහිපයක්‌ නීලම්මහර වෙද පරම්පරාව භාවිත කරන අතර කාෂාය දීමෙන් හිස ගැල්ලුම් දැමීමෙන් නස්‌න කිරීමෙන්, අංජනම් ලෑමෙන්, විරේක කිරීමෙන්, දුම් ඇල්ලීමෙන්, හිසට තෙල් දැමීමෙන් හා හිස පලා බෙහෙත් යෙදීමෙන් උමතුව මුලිනුපුටා දමති.

    දයානන්ද උග්ගල්ල වෙදැදුරුට මෙම ප්‍රතිකාර ක්‍රම අටම යොදා ගන්නට අවස්‌ථාව උදාවන්නේ නැත. එක ක්‍රමයකින් හෝ දෙකකින් රෝගියාට උපරිම ගුණ ලබා දෙන්නට තරම් ඔහුගේ ප්‍රතිකාරය බලවත් වීම නිසා අන් ක්‍රමවේදයක්‌ අනුගමනය කිරීමට තරම් අවස්‌ථාවක්‌ එළඹෙන්නේ කලාතුරකිනි.

    "නස්‌න කිරීම විරේක කිරීම හිස තෙල් ගැල්වීම උමතුවේදී යෙදෙන අත්දුටු චිකිත්සක ක්‍රමයක්‌. මේ ක්‍රමයෙන් බොහෝ දුරට රෝගියා මෙල්ල කර ගැනීමට අපට හැකි වෙනවා." දයානන්ද වෙදැදුරු සිය අත්දැකීම් තුළින් පැහැදිලි කළේය.

    මේ වෙදැදුරු කුඩා අවධියේ සිට නීලම්මහර පන්සල ඇසුරු කළේය. නිතර තම පියා සමඟ පන්සලට පිවිසෙන ඔහුට උමතු රෝගීන්ට කෙරෙන ප්‍රතිකාර සියෑසින් දැක ගැනීමට හැකි වූවා පමණක්‌ නොව ඊට අවශ්‍ය සහාය ද සැපයීමට අවස්‌ථාව උදා විණි. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ඔහුට මානසික රෝග පිළිබඳව හැදැරීමට අවස්‌ථාව උදා වූයේ දෙහිවල ධම්මාලෝක වෙද හාමුදුරුවන් යටතේ ය.

    දෙහිවල ධම්මාලෝක වෙද හාමුදුරුවෝ මෙරට පමණක්‌ නොව දේශ දේශාන්තරවල පවා උමතු රෝගීන්ට ප්‍රතිකාර කර ඇත. දිනක්‌ උන්වහන්සේ සොයා ආවේ ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ මහාරාජාවරයකුගේ නියෝජිතයෙකි. ඒ මහාරාජාට වැළඳුන හිසේ අමාරුවක්‌ සුවපත් කර ගන්නටය.

    ධම්මාලෝක හිමියෝ දෙසැරයක්‌ සිතුවේ නැත. මහාරාජවරයාට ප්‍රතිකාර කිරිමට වහා ඉන්දියාවට වැඩම කළ උන්වහන්සේ වස්‌තුව, මිල මුදල් අපේක්‍ෂා නොකළහ.

    ධන කුවේරයකු වූ මෙම මහාරාජාවරයාගේ උමතුව සුව කිරීමට ධම්මාලෝක හිමියන්ට එතරම් කාලයක්‌ ගත වී නොතිබිණි. ඉන් සතුටට පත් ඔහු උන්වහන්සේට ඇත් පැටව් දෙදෙනකු තෑගි කළේ කළ මෙහෙය කෙසේ අගයන්නදැයි සිතමිනි.

    නැදුන්ගමුවේ රාජා හස්‌තිරාජයා සහ හුණුපිටිය ගංගාරාම විහාරයෙහි ඇතිදැඩි වූ නවම් රාජා එම ඇත් පැටව් දෙදෙනා වූහ.

    දෙහිවල ධම්මාලෝක හිමියෝ එවකට දයානන්ද උග්ගල්ල දරුවාට විශේෂ ආදරයක්‌ දැක්‌වූහ. එනිසාම තමන්ට ලැබුණු අලි තෑග්ගට උවටැන් කිරීමට ඔහුට භාර කළේය.

    "තවත් දවසක්‌ මගෙන් ප්‍රතිකාර ගන්න ආවෙ පිටකොටුව පැත්තෙ වයස කාන්තාවක්‌. මේ සිදුවීම මට අමතක නොවන දෙයක්‌ වගේම මම මුහුණ දීපු ත්‍රාසජනක අවස්‌ථාවක්‌. ඉතිං මේ කාන්තාව තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටිය කෙනෙක්‌ නිසා පිස්‌සුව හොඳටම වැඩිවෙලා. මේ රෝගිය ආපු හැටියෙ කළේ මගේ බෙල්ල මිරිකපු එක."

    මේ මානසික රෝගීන්ට තියෙන්නෙ පුදුම හයියක්‌. මනස පාලනයකින් තොරව තිබෙන නිසා කරන කියන දේවල්වල සීමා මායිම් නෑ. ඒක නිසයි මේ ශක්‌තිය. කොහොම වුණත් මේ මනුස්‌සයගෙන් මට බේරිල්ලක්‌ නැතිවම ගියා.

    අන්තිමේදී එයින් මට ගැලවෙන්න ලැබුණෙ තුන් හතර දෙනෙකුගෙ සහායක්‌ ඇතිව."

    දයානන්ද උග්ගල්ල වෙදැදුරු නිහතමානී ගතිගුණ වලින් පරිපූර්ණය. කුඩා අවධියේ සිට තුණුරුවන් කෙරේ තිබූ දැඩි බැඳීමත් පන්සල සහ භික්‍ෂුන්ගේ ඇසුරත් ඔහුගේ යහපත්කමට වෙසෙසින් බලපා තිබෙන බවක්‌ පෙනෙන්නට ඇත.

    "වෙදකම වගේම හෙදකමත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වටිනවා. කරුණාව දයාව නැත්නම් වෙදකමෙන් ලැබෙන ගුණාත්මක භාවය අල්පයි. විශේෂයෙන් අනෙක්‌ රෝගීන්ට වඩා මානසික රෝගීන් වෙනස්‌. වෛද්‍යවරයාගේ ජීවිතවලට මේ රෝගීන්ගෙන් වන අවදානම වැඩියි. ඉතිං විශේෂයෙන් ඉවසීමේ ගුණය හොඳට පුරුදු පුහුණු කළ අයෙකුට හැරෙන්න අනෙක්‌ අයට උමතු රෝගීන්ට ප්‍රතිකාර කිරීම ටිකක්‌ අපහසුයි."

    "සමහර රෝගීන් කියන්නෙ අපිටයි පිස්‌සු තියෙන්නෙ කියල. එයාලට දෙන බෙහෙත් අපිට බොන්න දීල දැන් පිස්‌සු හොඳ ද කියල අහන අයත් ඉන්නවා. දවසක්‌ අපි ළඟට අරගෙන ආවෙ ඒ වගේ මානසික රෝගියෙක්‌. එයාට හොඳටම රෝගය උත්සන්න වෙලා. අපි කිහිපදෙනෙක්‌ එකතු වෙලා තමයි මෙල්ල කර ගත්තේ. පස්‌සෙ එයාට දීපු බෙහෙත් "මෙන්න මේ ගෑනිට දීපං බං" කියල මට කිව්වෙ එයාගෙම අම්ම පෙන්නල. ඊට පස්‌සෙ කිව්වෙ "මට උඹ ගැන විශ්වාස නැහැ. උඹත් බීල දීපං" කියල." වසර ගණනාවක්‌ තිස්‌සේ සිය දහස්‌ ගණනකට ප්‍රතිකාර කළ දයානන්ද උග්ගල්ල මහතා සිය අත්දැකීම් මෙනෙහි කළේ කිසියම් ආත්ම තෘප්තියක්‌ ද ලබමින්ය.

    1944 වර්ෂයේ උපන් දයානන්ද උග්ගල්ල වෙදැදුරු නීලම්මහර වෙද පරම්පරාව ගැන සිය ගෞරවය හැම විටම පුදකරන්නේය. එමෙන්ම ගිහියන්ගෙන් භික්‍ෂුන් අතට පත් වී නැවත ගිහියන් අතට පත් වූ මෙම මානසික රෝග ප්‍රතිකාරය ඇතුළත් පැරැණි පුස්‌කොළ පොත් රැසක්‌ තවමත් ඔහු සතු ය.

    රාජගිරියේ ආයුර්වේද විද්‍යා පීඨයේ මානසික රෝග පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ දයානන්ද උග්ගල්ල වෙදැදුරු ගම්පහ සිද්ධායුර්වේදයේ ද වසරක පමණ කාලයක්‌ සේවය කර ඇත. දැනට බොරැල්ල ආයුර්වේද මහ රෝහලේ උමතු රෝග ගැන විශේෂ වෛද්‍යවරයකු ලෙස සේවය කරන්නේය.


     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඉදිරියේ රාළ;20576942 said:
    අපේ කයේ පවතින පියවි ඇසට නොපෙනෙන, නුවණැසට පමණක් පෙනෙන ජීවය සම්බන්ධ ප්‍රධානතම නිල පද්ධතිය පහතින් ඉදිරිපත් කෙරෙනවා.
    [/SIZE]

    දැන් උබගේ නුවණැසට ඕවා පේනවද ? දැනගන්න අහන්නේ හොදේ ..
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මචන් මම දන්නා එකෙක් හිටිය අවුරුදු 16දි කොල්ලෝ පස්සේ ගිය. උගේ බාහිරින් බැලුවම කිසිම අවුලක් තිබ්බේ නෑ. ඉදහිට අපි එක්ක සෙට් වෙලා බියර් එකක් එහෙමත් ගහපු එකෙක්. මම හොදටම දන්නවා ඌ තව කොල්ලෝ 2ක් විතර එක්ක ලව් කර කියලා. දැන් උට වයස 27යි. ඌ දොස්තර කෙනෙක්. දැන් මාස 2ක් 3කට කලින් බැන්දා සිරා කෑල්ලක්. මම හිතන්නේ උගේ මානසික සින් ඒක දැන් හරිගිහින්. මම හිතන්නේ ඕව කාලයත් එක්ක හරියනවා. පොඩි එකාට වැඩිය වාත වෙන්න එපා. කෙල්ලෝ ආශ්‍රය කරන්න පුළුවන් නම් ඉඩ හදල දියන්. හිතට බරක් ගන්න එපා. ඕක හරියයි. ජය වේවා.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඔයා මැරෙන්න :yes:
    අපෙ ගෙවල් පැත්තෙ මාම කෙනෙක්ට ගැහුව බිම දාගෙන
    මල්ලි කෙනෙක්ට අනන් මනන් කරලා :rofl:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මචන් මම දන්නා එකෙක් හිටිය අවුරුදු 16දි කොල්ලෝ පස්සේ ගිය. උගේ බාහිරින් බැලුවම කිසිම අවුලක් තිබ්බේ නෑ. ඉදහිට අපි එක්ක සෙට් වෙලා බියර් එකක් එහෙමත් ගහපු එකෙක්. මම හොදටම දන්නවා ඌ තව කොල්ලෝ 2ක් විතර එක්ක ලව් කර කියලා. දැන් උට වයස 27යි. ඌ දොස්තර කෙනෙක්. දැන් මාස 2ක් 3කට කලින් බැන්දා සිරා කෑල්ලක්. මම හිතන්නේ උගේ මානසික සින් ඒක දැන් හරිගිහින්. මම හිතන්නේ ඕව කාලයත් එක්ක හරියනවා. පොඩි එකාට වැඩිය වාත වෙන්න එපා. කෙල්ලෝ ආශ්‍රය කරන්න පුළුවන් නම් ඉඩ හදල දියන්. හිතට බරක් ගන්න එපා. ඕක හරියයි. ජය වේවා.

    පව් බන් අහිංසක කෙල්ල

    මෙහෙම එකක් වත් බලමු

    RishiMain_640x345_acf_cropped-1.jpg


    http://www.pinknews.co.uk/2016/06/0...ig-fat-gay-hindu-wedding-and-it-is-beautiful/
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මානසික දොස්තර කෙනෙක්ට පෙන්නපන් මචන්

    oka manasika unbalance ekak. hoda doc kenekuta panwanna. e atharama mental treatments walata yomu karanna. mata puluwan udawwak karannam.
     
    oka manasika unbalance ekak. hoda doc kenekuta panwanna. e atharama mental treatments walata yomu karanna. mata puluwan udawwak karannam.
    දොස්තරලට ඕක අල්ලන්න බෑ බං. අල්ලගන්න තියා අග මුල වත් හිතන්න කල්පනා කරගන්න බෑ. මොකද ඔය ප්‍රශ්නෙට හේතුව ඒ ගොල්ලන්ගෙ විෂය නිර්දේශයෙ උගන්නන්නෙ නැති හිංදා.
     

    chandimaediri

    Member
    Dec 6, 2007
    15
    3
    0
    මචන්ලා මම මේකේ මෙම්බර් කෙනෙක් ෆේක් එකකින් ආවේ මේ ප්‍රශ්නේ කියන්න, මගේ පුතාට වයස අවු 16යි, ප්‍රශ්නේ තමයි කොල්ලා කැමති පිරිමි ළමයින්ට මම මේ ගැන පෙරේදා වෙනකල් හරියටම දැනන් හිටියේ නෑ හැබැයි ගමේ එකෙක් මාත් එක්ක මේ ගැන කලින් කියලා තිබ්බා මම හිතුවේ ඌ බොරු කියවනවා කියලා පස්සේ මම මේ ගැන පුතාගෙන් ඇහුවා කිහිප සැරයක්ම ඒත් කිව්වේ නෑ පස්සේ කොල්ලාම ඇවිල්ලා මාත් එක්ක කිව්වා එයාගෙ හිත යන්නේ පිරිමි ළමයින්ට කියලා , කාත් එක්කවත් මේ ගැන කියන්න එපා කියලා ඇඬුවා මේ ගැන මගේ වයිෆ් වත් තාම දන්නෙ නෑ පුතාට වයස 16 මේ ගමන o/L කරන්නේ පවුලේ එකම ළමයා බන් මම මොකද්ද බන් මේකට කරන්නේ මේක හොඳ කරන්න පුලුවන්ද?? මට මේක නිසා මැරෙන්න හිතිලා තියෙන්නේ
    Okata hodama De thamai. Counselling karana eka. Ekata lankawe inna hodama aya inne bambalapitiye thiyena Institute of Psychological Studies Kiyana thena. Eken igena gaththa qualified counsellors la innawa lankawe hema thenama. hebei hari kenek lagata geniyanna. Bambalapitiye idan kollupitiya peththata yanakota peoples bank building eke uda thamai A institute eka thiyenne. egollo kolla ekka katha karala prashna visadanawa.