CSCT නන් ලක්ස 15 විතර වෙනවා බන්..... ICBT/BCAS ලක්ස 5-6 වෙනවා... CSCT ඩිග්රි එක කොලිටි එකක් මචන්.... උඹට හොදම බන් ICBT කරන එක... හැබැයි ඒකට පිලිගැනීම අඩුයි... ඒත් උඹේ NCT එක නිසා අවුලක් වෙන එකක් නෑ....
TO ලට නන් බන් සයිට් වල නිවාඩු ගන්න අමාරැයි බන්... වැඩ එකසිය ගානට.... Draughtman ලාට නන් වැඩ එච්චර නෑ....
TO ලට නන් බන් සයිට් වල නිවාඩු ගන්න අමාරැයි බන්... වැඩ එකසිය ගානට.... Draughtman ලාට නන් වැඩ එච්චර නෑ....

හය්යෙන් යන එක නෙමේ බන් ප්රශ්නේ පරිස්සමින් යන එක