shaminda peiris
Reaction score
1,059

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • CSCT නන් ලක්ස 15 විතර වෙනවා බන්..... ICBT/BCAS ලක්ස 5-6 වෙනවා... CSCT ඩිග්රි එක කොලිටි එකක් මචන්.... උඹට හොදම බන් ICBT කරන එක... හැබැයි ඒකට පිලිගැනීම අඩුයි... ඒත් උඹේ NCT එක නිසා අවුලක් වෙන එකක් නෑ....

    TO ලට නන් බන් සයිට් වල නිවාඩු ගන්න අමාරැයි බන්... වැඩ එකසිය ගානට.... Draughtman ලාට නන් වැඩ එච්චර නෑ....
    මෙහෙමයි මචන් NCT-Civil තියෙනවානන් දැන් ඩිග්රි එකක් කරහන් QS වලින්.... ප්රවයිට් ඩිග්රි වලින් මම දන්න විදියට හොදම CSCT එක. දෙක BCAS හැබැයි මම නන් ඒකට යන්න කියන්නෑ මොකද ඕක අයිති අන්තවාදී හම්බයෙක්ට. තුන ICBT. මාත් ICBT කලේ හැබැයි ඒකෙ කොලිටි එක නන් ඒකාලේ අඩුයි. පිලිගැනීමත් පොඩ්ඩක් අඩුයි. තව තියෙනවා IQSSL එකේ කෝස් එකක්. ඒක ඩිග්රි නෙමේ හැබැයි ඒ වගේ එකක්ලු. ටිකක් අමාරැයි 2-3 years full time. හාෆ් ටයිමුත් තියෙනවා මගේ හිතේ...

    PM වලට නන් මචන් මාත් කැමතියි. CADcenter කොල්ලුපිටියේ එකේ කෝස් එකක් තියෙනවා. තව ICTAD හරි IQSSL එකේත් කෝස් එකක් තියෙනවා. දෙකම 3-6 months වගේ.....

    ඔයවා වලින් කැමති එකක් තෝරන් කරහන් මචන් ගුඩ් ලක්..... උඹට NCT තියෙන එකේ ICBT එකෙන් හරි ඩිග්රියක් ගනින්.. එතකොට නෝ ප්රොබ්ලම්.....
    හා :P හය්යෙන් යන එක නෙමේ බන් ප්‍රශ්නේ පරිස්සමින් යන එක
    එක වෙන්ටෑ, මොකෝ වෙන්නේ මේ දවස්වල ?
    පාගල් එකේ තත්වේ මොකෝ ? :baffled:
  • Loading…
  • Loading…
  • Loading…