MihiCherub Apr 14, 2016 dan thamai ban full run ekak dunne. app eke run time error ekak have.. file read wenne na. E wagema me para team change karanna puluwan nisa ewa count wela na.. man e errors tika dan ban dakke.
dan thamai ban full run ekak dunne. app eke run time error ekak have.. file read wenne na. E wagema me para team change karanna puluwan nisa ewa count wela na.. man e errors tika dan ban dakke.
Bad Cop Apr 13, 2016 පවුලේ සියලුම දෙනාට සාමය සතුට සෞභාග්‍යය පිරි ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා! Wishing you all a very happy new year!
පවුලේ සියලුම දෙනාට සාමය සතුට සෞභාග්‍යය පිරි ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා! Wishing you all a very happy new year!
Edition Apr 13, 2016 සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! මචන් 2016 එළකිරි කඹ ඇදිල්ලට උඹේ වෝට් එක දාන්න අමතක කරන්න එපා.;)අපි කඟවේනා ටීම් එකේ අය:dull:,අනිවාර්යයෙන් කඟවේනට වෝට් කරලා සප් එකක් දෙන්න:cool:,අපේ සෙට් එකම ඒ දේ ඔයාගෙන් ඉල්ලා සිටිනවා.:yes: සුභ දවසක්.;) http://www.elakiri.com/forum/showthread.php?t=1736323
සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! මචන් 2016 එළකිරි කඹ ඇදිල්ලට උඹේ වෝට් එක දාන්න අමතක කරන්න එපා.;)අපි කඟවේනා ටීම් එකේ අය:dull:,අනිවාර්යයෙන් කඟවේනට වෝට් කරලා සප් එකක් දෙන්න:cool:,අපේ සෙට් එකම ඒ දේ ඔයාගෙන් ඉල්ලා සිටිනවා.:yes: සුභ දවසක්.;) http://www.elakiri.com/forum/showthread.php?t=1736323