ඹව් ඹව් එවොඩ් එක නම් තමා එත් හරියටම සිද්දිය කියන්නේ නැ
සත්තු ටිකක් ඉන්නවා මචන් උන් වැඩක් කරන්නෙත් නැ කරන් යද්දි බාල්දි දාන උන්ගෙන එකෙක් මොනවා හරි කියලා ඇති ටිකක් සැරට
උන් එක්කලා තර්ක කරනවාට වඩා සද්ද නැතුව ඉන්න එක හොදයි කියලා හතලා ටොමා අයින් වෙන්න ඇති
කොහොම හරි කතා කරවලා ආයෙත් ගෙන්න ගන්න බලන්න ඹනේ