Recent content by Shan-Kelaniya

  1. Shan-Kelaniya

    URGENT VACANCY - KADAWATHA

  2. Shan-Kelaniya

    හොඳ Dash Cam එකක්

    thank you so much.
  3. Shan-Kelaniya

    හොඳ Dash Cam එකක්

    යාළුවනේ, HONDA CIVIC 2019 Car එකට ගැළපෙන හොඳ Dash Cam එකක් ගන්න උදවු කරන්න පුළුවන්ද? ඇත්තටම මම dash cameras ගැන වැඩිය දන්නේ නැහැ. හොඳ brands / models මොනවද? ලංකාවේ කොහෙන්ද ගන්න පුළුවන්? මිළ ගණන් කොහොමද?
  4. Shan-Kelaniya

    TOYOTA AXIO G Grade, WXB සහ NKE අතර වෙනස්කම් මොනවද?

    TOYOTA AXIO G Grade (Face-lift), WXB සහ NKE අතර වෙනස්කම් මොනවද? දන්නා අය පැහැදිලි කරන්න.
  5. Shan-Kelaniya

    ලක්ෂ 55ට අඩුවෙන් ගන්න පුළුවන් Car එකක්...

    ලක්ෂ 55 ට අඩුවෙන් මොන අවුරුද්දේ Allion 260 එකක් ද ගන්න පුළුවන්?
  6. Shan-Kelaniya

    ලක්ෂ 55ට අඩුවෙන් ගන්න පුළුවන් Car එකක්...

    යාළුවනේ, ලක්ෂ 55 ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම පෙට්‍රල් කාර් එක මොකද්ද? (නිතර පාවිච්චි නොවෙන නිසා hybrid හරි යන්නේ නෑ.)
  7. Shan-Kelaniya

    Leasing එක ගෙවාගෙන යන්න කාර් එකක්

    මිනිස්සු ගැන ඔය විදියට වින්ශ්චය කරන්න එපා සහෝදරයා. අද තියෙන සල්ලි හෙට නෑ. අද කෝටිපතියා හෙට හිගන්නා වෙන්න පුළුවන්. මිනිස්සු පහත් කරල කතා කරන්න පුරුදු වෙන්න එපා.
  8. Shan-Kelaniya

    Leasing එක ගෙවාගෙන යන්න කාර් එකක්

    බොහොම ස්තුතියි සහෝදරයා ඔයාගේ උපදෙස් වලට. මම දන්නවා ඔයා වගේ වටින මිනිස්සු මේ එළකිරියේ ඉන්නවා කියලා.
  9. Shan-Kelaniya

    Leasing එක ගෙවාගෙන යන්න කාර් එකක්

    Credit card එකට පොල්ල තිබ්බේ නැහැ, තිබුණු ආර්ථික ප්‍රශ්නත් එක්ක ගෙවීම් කරන්න පරක්කු වුණා. පරක්කු වුණත් ඒ ගෙවීම් දැනට කරගෙන යනවා. ආර්ථික ප්‍රශ්න ඕනෑම මනුස්සයෙකුට එන්න පුළුවන්. නමුත්, යාළුවා ඔය විදියට, ඔය ක්‍රමයට පොල්ලෙන් ගැහුවා වගේ මිනිස්සුන්ට කතා කරන්න එපා. Leasing එකක් ගෙවාගෙන යන්න වාහනයක් ගන්න...
  10. Shan-Kelaniya

    Leasing එක ගෙවාගෙන යන්න කාර් එකක්

    Leasing එක ගෙවාගෙන යන්න කාර් එකක් යාළුවනේ ඔයාලගෙන් උපදෙස් ටිකක් බලාපොරොත්තුවෙන් මේ පොස්ට් එක දාන්නේ. මට කාර් එකක් ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. නමුත් පරණ credit card කේස් දෙකකට මගේ නම CRIB report වෙලා තියෙන්නේ. (නමුත් මම දැනට ගෙවා ගෙන යනවා.) ඒ නිසා lease කරලා මට දැනට වාහනයක් ගන්න බැහැ. Leasing...
  11. Shan-Kelaniya

    HONDA CIVIC ES8 ගැන ගුණ දොස් දන්න අය කියන්න

    HONDA CIVIC ES8 ගැන ගුණ දොස් දන්න අය කියන්න මේ car එක ගන්න අදහසක් තියෙනවා. මේක ගැන ගුණ දොස් දන්න අය කියන්න. HONDA CIVIC ES8 EFI
  12. Shan-Kelaniya

    මේ car එක ගැන දන්න යාළුවො ඉන්නවා නම් කියන්න. HONDA CIVIC E

    මේ car එක ගැන දන්න යාළුවො ඉන්නවා නම් කියන්න. HONDA CIVIC E මේ car එක ගන්න අදහසක් තියෙනවා. මේක ගැන ගුණ දොස් දන්න අය කියන්න. HONDA CIVIC ES8 EFI