ලක්ෂ 55ට අඩුවෙන් ගන්න පුළුවන් Car එකක්...

Shan-Kelaniya

Junior member
  • Feb 16, 2016
    75
    14
    8
    යාළුවනේ,
    ලක්ෂ 55 ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම පෙට්‍රල් කාර් එක මොකද්ද?

    (නිතර පාවිච්චි නොවෙන නිසා hybrid හරි යන්නේ නෑ.)
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    January ඉදන් ගෙන්න පුලුවන් වාහන සින් එකක් යනවා.තව ටික දවසක් බලන්න.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Allion, premio parana ladi ganna epa, ganna eke me wage sexy car ekak ganna
    https://ikman.lk/en/ad/mazda-3-2014-for-sale-gampaha-5 (habai meka nam ganna wenne ne covid nisa , gampah :))

    Me thawa ekak, adey balan giyama Mazda 3 okkoma Gampaha un ne aran thiyenne:lol:
    https://ikman.lk/en/ad/mazda-3-mazda3-2014-for-sale-gampaha

    Maget asama car ekak. Tama ganna puluwan kamak ne iitn. Tama padinne Panda ekak.
    Next car eka ganne ekko Mazda , natnam Honda.
    Rhyme wenawane :D