Credit card එකට පොල්ල තිබ්බේ නැහැ, තිබුණු ආර්ථික ප්‍රශ්නත් එක්ක ගෙවීම් කරන්න පරක්කු වුණා. පරක්කු වුණත් ඒ ගෙවීම් දැනට කරගෙන යනවා. ආර්ථික ප්‍රශ්න ඕනෑම මනුස්සයෙකුට එන්න පුළුවන්. නමුත්, යාළුවා ඔය විදියට, ඔය ක්‍රමයට පොල්ලෙන් ගැහුවා වගේ මිනිස්සුන්ට කතා කරන්න එපා.
Leasing එකක් ගෙවාගෙන යන්න වාහනයක් ගන්න...