gayankuwait Jan 14, 2016 obatath pawule samatath esema wewa parakku unata sama weyan machan awe naha kollo
crazybuddy Jan 6, 2016 ඔව්.. මේක නිකං රැල්ලට වගේ යන්නෙ.. එකෙක් ගියොත් හැම එකාම යනවා.. මං දැක්කා රයිඩරෙත් යනව කියල තියෙනවා.. ටොම් ගියා කියලා.. මම නම් කවුරුවත් ගියා කියලා මේකෙන් යන්නෑ.. මට ඕන දවසට මං යන්නෙ..
ඔව්.. මේක නිකං රැල්ලට වගේ යන්නෙ.. එකෙක් ගියොත් හැම එකාම යනවා.. මං දැක්කා රයිඩරෙත් යනව කියල තියෙනවා.. ටොම් ගියා කියලා.. මම නම් කවුරුවත් ගියා කියලා මේකෙන් යන්නෑ.. මට ඕන දවසට මං යන්නෙ..
crazybuddy Jan 6, 2016 ආ.. උඹ මේ 2-3 දෙනෙක් නිසා ද මේකට වෙලා මේ හිටියේ? උඹ මෙච්චර කල් threads දැම්මේ මේ 2-3 කට බලන්නද? අයියෝ බං කලින් කියන්න එපැයි. එහෙනං උඹ threads වලට bump එකක් වත් දාන්නේ නෑ. අපරාදේ. ලොල් තමා.
ආ.. උඹ මේ 2-3 දෙනෙක් නිසා ද මේකට වෙලා මේ හිටියේ? උඹ මෙච්චර කල් threads දැම්මේ මේ 2-3 කට බලන්නද? අයියෝ බං කලින් කියන්න එපැයි. එහෙනං උඹ threads වලට bump එකක් වත් දාන්නේ නෑ. අපරාදේ. ලොල් තමා.
sudathmadusanka Jan 5, 2016 මචෝ. Samsung Galaxy J5 ෆොනේ එක හොදයිද.... යාලුවෙකුට ගන්ට බලන්නේ. ( ඔය ත්රෙඅඩ් එකක් දල තිබුනා දැක්කා කිරියේ ෆොනේ එක ගැන අහල)
මචෝ. Samsung Galaxy J5 ෆොනේ එක හොදයිද.... යාලුවෙකුට ගන්ට බලන්නේ. ( ඔය ත්රෙඅඩ් එකක් දල තිබුනා දැක්කා කිරියේ ෆොනේ එක ගැන අහල)
DAMER Jan 4, 2016 A Good Friend is like a Computer. I'm "ENTER" your Life,"SAVE" you in my Heart & Never "DELETE" you from my Memory. Thanks for accepting my friend request.
A Good Friend is like a Computer. I'm "ENTER" your Life,"SAVE" you in my Heart & Never "DELETE" you from my Memory. Thanks for accepting my friend request.