shenic
Reaction score
1,288

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වෙනස සැපද මස්සිනේ...........ඕක ගැන කතා කරන්න හිටියේ..සෙට් වෙමු ආ.......
    යේක තමා මමත් මේ බැලුව මේ මුනිය කෝ කියල :lol: මොකෝ වෙන්නේ ඉතින්? :D
    එසේම වේවා මචෝ. ගොඩක් සතුටුයි අලුත් අවුරුද්දේ මාවත් මතක් උනාට.
    ඔව්.. මේක නිකං රැල්ලට වගේ යන්නෙ..
    එකෙක් ගියොත් හැම එකාම යනවා..
    මං දැක්කා රයිඩරෙත් යනව කියල තියෙනවා..
    ටොම් ගියා කියලා..

    මම නම් කවුරුවත් ගියා කියලා මේකෙන් යන්නෑ..
    මට ඕන දවසට මං යන්නෙ..
    ලොල්දත් අහනවා..
    ඔක්කොම යනව නේහ් බං..
    කැරිම ආතල්..
    ආ.. උඹ මේ 2-3 දෙනෙක් නිසා ද මේකට වෙලා මේ හිටියේ?
    උඹ මෙච්චර කල් threads දැම්මේ මේ 2-3 කට බලන්නද?
    අයියෝ බං කලින් කියන්න එපැයි.
    එහෙනං උඹ threads වලට bump එකක් වත් දාන්නේ නෑ. අපරාදේ.
    ලොල් තමා.
    මචෝ. Samsung Galaxy J5 ෆොනේ එක හොදයිද.... යාලුවෙකුට ගන්ට බලන්නේ. ( ඔය ත්රෙඅඩ් එකක් දල තිබුනා දැක්කා කිරියේ ෆොනේ එක ගැන අහල)
    A Good Friend is like a Computer. I'm "ENTER" your Life,"SAVE" you in my Heart & Never "DELETE" you from my Memory.
    Thanks for accepting my friend request.
  • Loading…
  • Loading…
  • Loading…