BarakOsama Jul 13, 2011 උඹ මොකද .wma එක .mp3 කියලා extension එක වෙනස් කරලා තියෙන්නෙ... Rename කරද්දි . එකක් වැඩිවෙලත් එක්ක...
උඹ මොකද .wma එක .mp3 කියලා extension එක වෙනස් කරලා තියෙන්නෙ... Rename කරද්දි . එකක් වැඩිවෙලත් එක්ක...
රෝප් Jul 13, 2011 මං ස්කයිප් නැහැ මචෝ කාලෙකට කලින් නම් හිටියා ඒ දවස්වල කන්ටැක්ට්ස් 40 ක් විතර තිවුනා ඇරත් මොනවාම හරි කරලා කතා කළොත් මගේ මම කවුද මොකෙක්ද කියලා දැනගත්තොත් උඹ උඩින් යාවි බලමු මචන් මම ස්කයිප් දාගත්තොත් කතා කරන්න බලන්නම්
මං ස්කයිප් නැහැ මචෝ කාලෙකට කලින් නම් හිටියා ඒ දවස්වල කන්ටැක්ට්ස් 40 ක් විතර තිවුනා ඇරත් මොනවාම හරි කරලා කතා කළොත් මගේ මම කවුද මොකෙක්ද කියලා දැනගත්තොත් උඹ උඩින් යාවි බලමු මචන් මම ස්කයිප් දාගත්තොත් කතා කරන්න බලන්නම්
රෝප් Jul 12, 2011 මං එන්නේ නැහැ මචං මේක බෑන් කරායින්/හෝ නොකරායින් පස්සේ මම ආයි එන්නේ නැහැ හැබැයි මඩ ගහන්න ගත්තොත් වෙන එකකින් එනවා
මං එන්නේ නැහැ මචං මේක බෑන් කරායින්/හෝ නොකරායින් පස්සේ මම ආයි එන්නේ නැහැ හැබැයි මඩ ගහන්න ගත්තොත් වෙන එකකින් එනවා
geethq Jul 11, 2011 Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2) http://www.elakiri.com/forum/showthread.php?t=1160067
R R ruwantheekshana Jun 28, 2011 ඔබ තුමා ඉතාමත් දරුනු පුද්ගලයෙක් නේ? :dull::dull::dull::dull: http://www.elakiri.com/forum/showthread.php?t=1155995
ඔබ තුමා ඉතාමත් දරුනු පුද්ගලයෙක් නේ? :dull::dull::dull::dull: http://www.elakiri.com/forum/showthread.php?t=1155995
ම ම මාතර කිඹුලා Jun 28, 2011 ඒක තමා මාත් බැලුවේ උඹෙ මොලේ මැටිද කියලා ආයි උදව් කරනවද නැද්ද කියන දේ උඹේ තීරණයක් මචන් ඕකට කියන්නෙ උගෙ කරුමෙ උඹ උට උදව් කරන්න ගියාට උට පින නැහැ මචන් හිත හොදින් උදව් කරන එකෙක් ගෙන් උදව්වක් ගන්න සෝ.. උඹ තීරණයක් ගනින් මචන් ඌ කාලකණ්නියෙක් මචන් මම හිතන්නෙ ඌ ඒ දාලා තියෙන්නේ උට වෙච්ච දේ තමයි මට හිතෙන්නෙ එහෙමයි
ඒක තමා මාත් බැලුවේ උඹෙ මොලේ මැටිද කියලා ආයි උදව් කරනවද නැද්ද කියන දේ උඹේ තීරණයක් මචන් ඕකට කියන්නෙ උගෙ කරුමෙ උඹ උට උදව් කරන්න ගියාට උට පින නැහැ මචන් හිත හොදින් උදව් කරන එකෙක් ගෙන් උදව්වක් ගන්න සෝ.. උඹ තීරණයක් ගනින් මචන් ඌ කාලකණ්නියෙක් මචන් මම හිතන්නෙ ඌ ඒ දාලා තියෙන්නේ උට වෙච්ච දේ තමයි මට හිතෙන්නෙ එහෙමයි
silentsahan Jun 28, 2011 na na ban u e boru dala thiyenne...mama ehema monawath wela naha kolu seen.. pora mata mata gahannai , meke unawa atract karagannai thama dannawane meke ungeth hati uba..
na na ban u e boru dala thiyenne...mama ehema monawath wela naha kolu seen.. pora mata mata gahannai , meke unawa atract karagannai thama dannawane meke ungeth hati uba..